ස(ර්)ප්‍රායිස්
මචන්ල මේකයි සීන් 1
මගෙ උපන්දිනේ පහුවෙලා දැන් සෑහෙන්න කල් ( මැයි මාසෙ තිබ්බෙ
)
ඒත් දැන් ඕකට මගේ යාලුවො කට්ටියක් හෙට මට සප්‍රයිස් පාටියක් දෙන්න ගෙදරටම එනවා කියලයි ආරන්චිය.
මේකයි වෙන්ඩ ඕනි
මට උන්ටිකව සප්‍රයිස් වෙලායන වැඩක් දෙන්නෝනි
( පොඩ්ඩක් හරි )
එනි අයිඩියාස් ??
සැයු: කෝච්චිපාරවල් ඒම නෑ ඕන්
මචන්ල මේකයි සීන් 1
මගෙ උපන්දිනේ පහුවෙලා දැන් සෑහෙන්න කල් ( මැයි මාසෙ තිබ්බෙ
)ඒත් දැන් ඕකට මගේ යාලුවො කට්ටියක් හෙට මට සප්‍රයිස් පාටියක් දෙන්න ගෙදරටම එනවා කියලයි ආරන්චිය.

මේකයි වෙන්ඩ ඕනි
මට උන්ටිකව සප්‍රයිස් වෙලායන වැඩක් දෙන්නෝනි

( පොඩ්ඩක් හරි )එනි අයිඩියාස් ??

සැයු: කෝච්චිපාරවල් ඒම නෑ ඕන්