ස vaccinne එක ගහගත්තද?

planner123

Well-known member
  • May 22, 2018
    8,486
    14,619
    113
    Gaha ganna athi. Prashne thiyenne mokadda kiyala.
    Mokada ona nam minissunta penna boruwak hari vida ganna thibba neh. A mokakwath meyala kare nane.
    Rajapakse pawule kisima kenek vaccine gahanawa publicly kare naha. Namal a kaale kumburu kotana ewa hitan public kara.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Gaha ganna athi. Prashne thiyenne mokadda kiyala.
    Mokada ona nam minissunta penna boruwak hari vida ganna thibba neh. A mokakwath meyala kare nane.
    Rajapakse pawule kisima kenek vaccine gahanawa publicly kare naha. Namal a kaale kumburu kotana ewa hitan public kara.
    ඵහෙම විදගන්නව පේන්න උන් පෝලිම් වල ඉන්නෙ නෑනේ..ගෙදරටම ගෙනත් පවුලටම ගහගන්න අැති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    එතුමට කෝමත් උදේට කාපු එකයි චූ ගිය පාටයි බෙට්ටෙ හැඩෙයි ට්වීට් කරන පුරුද්දක් නෑනේ. ඒ නිසා එතුම වැක්සින් ෆෝටෝ දැම්මෙ නෑ. ඒව හොඳයි අනුරලට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඵහෙම විදගන්නව පේන්න උන් පෝලිම් වල ඉන්නෙ නෑනේ..ගෙදරටම ගෙනත් පවුලටම ගහගන්න අැති.
    ජොන්ස්ටන් කරෙත් එහෙම
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාජපක්සල සහ ඒ ආණ්ඩුවේ කවුරුත් තාම ගහගෙන නැහැ කියල තමයි බයි විශ්වාසය.
    ඕක ඊයේ මම එරෝසන් ගෙන් ඇහැව්වා. වැල් වටාරන් දොඩවා දොඩවා ඉන්නවා ඇරෙන්න කිසිම උත්තරයක් නෑ ඕකට. මම කිව්වා චැලේන්ජ් එක බාරගනින් කියලා. කොහෙද ඉතිං
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,619
    113
    ඵහෙම විදගන්නව පේන්න උන් පෝලිම් වල ඉන්නෙ නෑනේ..ගෙදරටම ගෙනත් පවුලටම ගහගන්න අැති.
    Most probably. Wena ratawala nam state head tv eke penna thama ganne ceremonial widiyata. India New Zealand USA wunath ehemane. Ape Sa ge kalin rata neh. Thama Basil sa ge rata USA.
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මෙහේ පැනි බීපු කාලෙ ඕකුන් ගහ ගන්න ඇත්තෙ ඕක. ඒකය් ප්‍රසිද්ද කරේ නැත්තෙ
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113

    Gaha ganna athi. Prashne thiyenne mokadda kiyala.
    Mokada ona nam minissunta penna boruwak hari vida ganna thibba neh. A mokakwath meyala kare nane.
    Rajapakse pawule kisima kenek vaccine gahanawa publicly kare naha. Namal a kaale kumburu kotana ewa hitan public kara.

    ඵහෙම විදගන්නව පේන්න උන් පෝලිම් වල ඉන්නෙ නෑනේ..ගෙදරටම ගෙනත් පවුලටම ගහගන්න අැති.

    එතුමට කෝමත් උදේට කාපු එකයි චූ ගිය පාටයි බෙට්ටෙ හැඩෙයි ට්වීට් කරන පුරුද්දක් නෑනේ. ඒ නිසා එතුම වැක්සින් ෆෝටෝ දැම්මෙ නෑ. ඒව හොඳයි අනුරලට.
    Ehema newei oka poddak publicity ekak dunna nam ape un tikak vaccine gahaganna unandu wenawane.

    Docala kochchara pahadili kalath wadak naha. Eeta wada effective mewage dial ekak kiwwama.

    Bette photo damme nathi wunata wena oya oni tharam aathal tweet karanne 🤪
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Gota ස vaccinne ගහගත්තද?
    මහින්ද බොසා ගහගත්තද?

    වැඩිය publicity එකක් තිබ්බෙ නැහැනේ.
    ප්‍රසිද්ධියේ පෙන්නන්න බැරි තැනකටද දන්නෑ ගැහුවෙ