හංවැල්ල_රාජසිංහ හපනෙක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හංවැල්ල_රාජසිංහ හපනෙක්

    අපේ හපනෙක් දුරස්ථ පාලක පරිගණක හසුරුවනයක් හදයි​



    spacetop-computer.jpg



    හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සවිඳු සංජන ජයසිංහ ශිෂ්‍යයා වෙනත් ස්ථානයක සිට පරිගණකය හැසිරවිය හැකි ‘‘දුරස්ථ පාලක පරිගණක හසුරවනයක්’’ නිර්මාණය කිරීමට සමත් වී ඇත.

    ඒ පිළිබඳ සවිඳු අදහස් දැක්වූයේ මේ අයුරිනි.

    ‘‘මම කුඩා කාලයේ ඉඳන් ම නව නිර්මාණ කිරීමට ඉතාමත් කැමැත්තක් දැක්වුවා. මාගේ අම්මා කියන ආකාරයට පොඩි කාලේ මට ගෙනත් දෙන සෙල්ලම් භාණ්ඩ පවා කෑලි කෑලිවලට ගලවලා නැවත ඒ ආකාරයෙන් ම සකස් කරනවාලූ. නැත්නම් ඒ සෙල්ලම් භාණ්ඩවලින් වෙනත් නිර්මාණයක් කරන්න පවා පෙළඹෙනවාලූ.

    පරිගණක ක‍්‍රීඩා සෙල්ලම් කිරීමට අපට අවශ්‍ය තැනක ඉදන් පරිගණකය හසුරුවන්න පුළුවන්නම් එය කොතරම් අගේ ද යන්න සිතුවිල්ල මත තමයි ‘දුරස්ථ පාලක පරිගණක හසුරුවනය’ නිර්මාණය කිරීමට පෙළඹුණේ. මෙමගින් අපට පරිගණක ක‍්‍රීඩා පාලනය කිරීම සඳහා වයර් සම්බන්ධතාවයකින් තොර ව පාලනය කළ හැකි ය. මෙහි දී අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය පරිදි උපකරණය හැරවීම හෝ සෙලවීම පමණි.

    මෙම නව නිර්මාණය සඳහා සහසක් නිමැවුම් නව නිපැයුම් තරගාවලියේ දී පරිගණක ක‍්‍රීඩා අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට හැකිවුණා. මීට පෙර ද මම නව නිර්මාණ කිහිපයක් කළා.’’
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    niyama weda karayek wei man dawasaka.
    meka gana thawa wisthara nadda machan hadala thiyana widiha gana
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    aluth deyak hadala thiyenawanam hari, thiyena deyak eeta wada hondata wenas karala thiyenawanam hari mage suba pathum :)


    aththatama mokakda hadala thiyenne??
    wireless keyboard mouse danatamath thiyenawa... mokakda danne na aluth de?
     

    Similar threads