හංසයාට මඩගහලා ම.රා.ට සෙතක්වේද?
ම.රා.ගේ මුලු කැම්පේන් එකම හංසයාට මඩ ගහන්න ගත කලා.
දැන් බැලුවම මහින්ද කරපු සංවර්ධන වැඩ ජනතාවට ඒත්තු ගන්නන්න කාලෙ මදි.
ගොඩාක් පරක්කුවෙලා කාරනේ තේරුම් ගිහිල්ලා වගේ. දැන් කොළඹ වටේම බෝඩ්වල ගුවන් පාලම් වල පිංතූර, බලාගාර වල පිංතූර, බිල්ඩිංවල පිංතූර.
වැඩේ හොඳයි. ඒත් පරක්කු වැඩියි. කරන්න තිබ්බේ කලින්. "නුඹලා මහින්දට චන්දෙ දිය යුත්තේ මහින්ද මේ මේ දේවල් කර නිසා " කියලා පටන් ගන්න වෙලාවෙ ඉඳන් කිව්වානම් මීටවඩා හොඳ වෙන්න තිබ්බා.
ඒත් කැම්පේන් එක බාරව හිටියේ මඩකරි දෙන්නෙක්නෙ (බැසිල්, ඩලස් ) ඒ දෙන්නා දන්නෙ මඩ ගහන්න විතරයි.;
දැන් මිනිස්සු මහිදව හඳුනගෙන ඉන්නෙ රටම පිලිගන්න ෆොන්සේකට මඩ ගසීමේ දක්ශයෙක් කියලා විතරයි.
මඩ වලින් දිනූ දෙයක් නැත. වැඩියෙන්ම මඩ නාගන්නේ මඩගසන්නෝය. මහින්ද එරිලා ඉන්න මඩවලේ හැටි දැක්කාම මඩ ගැසීමේ ආදීනව පැහැදිලිය. ඒත් මහින්දගේ ගෝලයොනම් තාම ඒටික තේරුම් ගෙන නැත.
ම.රා.ගේ මුලු කැම්පේන් එකම හංසයාට මඩ ගහන්න ගත කලා.
දැන් බැලුවම මහින්ද කරපු සංවර්ධන වැඩ ජනතාවට ඒත්තු ගන්නන්න කාලෙ මදි.
ගොඩාක් පරක්කුවෙලා කාරනේ තේරුම් ගිහිල්ලා වගේ. දැන් කොළඹ වටේම බෝඩ්වල ගුවන් පාලම් වල පිංතූර, බලාගාර වල පිංතූර, බිල්ඩිංවල පිංතූර.වැඩේ හොඳයි. ඒත් පරක්කු වැඩියි. කරන්න තිබ්බේ කලින්. "නුඹලා මහින්දට චන්දෙ දිය යුත්තේ මහින්ද මේ මේ දේවල් කර නිසා " කියලා පටන් ගන්න වෙලාවෙ ඉඳන් කිව්වානම් මීටවඩා හොඳ වෙන්න තිබ්බා.