හංසරුව-සහිත-බිත්තරයක්-මාතරින්-හමුවේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හංසරුව-සහිත-බිත්තරයක්-මාතරින්-හමුවේ

    හංසයෙකුගේ රුව සහිත බිත්තරයක් හමුවීමේ අපූරු පුවතක් වැලිගමින් වාර්තා වේ. මෙම අපූරු බිත්තරය හමුවී ඇත්තේ මාතර, වැලිගම, වැලිපිටිය නගරයේ නසීමාවිලාහි පදිංචි එම්.පී.එම්.සෙමීර් මහතාගේ නිවසිනි. විනෝදයට ඔහු කිකිලියන් හා කුකුලක් කිහිපදෙනෙකු ඇති කරන අතර, අද එම කිකිලියන් දැමූ බිත්තර එකතු කරමින් සිටියදී මෙම අපූරු බිත්තරය හමුවී ඇත.
    මේ සම්බන්ධයෙන් අප මාතර වාර්තාකරු සමඟ අදහස් දක්වමින් සෙමීර් මහතා පැවසුවේ තමන් අවධාරණය කර සිටින්නේ මෙය තමන් ඇති කළ කිකිලියගේ ක්‍රියාවක් මිස තමන්ගේ ක්‍රියාවක් නොවන බැවින්, රාත්‍රී කාලයේදී සිය නිවසට කිසිදු කරදරයක් නොකරන ලෙසයි.




    b01.jpg

    b02.jpg


    b03.jpg


    b04.jpg
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අවුල තියෙන්නේ ඕකෙන් බිහිවෙන්නේ හංසයෙක් නෙමේනේ
    ඒ වගේ ජන‍්දෙන් පස්සෙන් වෙන්නෙත් ඔය වගේ දෙයක් තමයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අවුල තියෙන්නේ ඕකෙන් බිහිවෙන්නේ හංසයෙක් නෙමේනේ
    ඒ වගේ ජන‍්දෙන් පස්සෙන් වෙන්නෙත් ඔය වගේ දෙයක් තමයි
    මේකට දේශපාලනේ ගාව ගන්න එපා:no::no::no:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    dan okkoma polime gihilla oya bittare balahalla......mara seen 1a neda.....?:lol::lol::lol::lol: yako mewa polictical tricks......meke inna ewun danne na lankawe politics gana.....!!!!!!!:lol::lol::lol::lol: tawa issarahata tawa ewa hamba wewi....:lol::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේකට දේශපාලනේ ගාව ගන්න එපා:no::no::no:

    මේක දේශපාලන අදහසකින් ගත්ත බව දැනුන හින්දයි එහෙම කිව්වේ
    මොකද මේක අරන් තියෙන්න ‍ජේ විපි එකේ සයිට් එකෙන්
    ඒක 100% දේශපාලනික සයිට් එකක්
    එතකොට මේකත් දේශපාලනික වෙනවා:nerd:


    සත්භාවයෙන් හිතලා මේක දැම්මා නම්
    මගේ වැරද්දක් බව පිලිගන්නවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේක දේශපාලන අදහසකින් ගත්ත බව දැනුන හින්දයි එහෙම කිව්වේ
    මොකද මේක අරන් තියෙන්න ‍ජේ විපි එකේ සයිට් එකෙන්
    ඒක 100% දේශපාලනික සයිට් එකක්
    එතකොට මේකත් දේශපාලනික වෙනවා:nerd:


    සත්භාවයෙන් හිතලා මේක දැම්මා නම්
    මගේ වැරද්දක් බව පිලිගන්නවා

    :)ඒකට අවුලක් නෑ බං අපි අපිනේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dan okkoma polime gihilla oya bittare balahalla......mara seen 1a neda.....?:lol::lol::lol::lol: yako mewa polictical tricks......meke inna ewun danne na lankawe politics gana.....!!!!!!!:lol::lol::lol::lol: tawa issarahata tawa ewa hamba wewi....:lol::lol:

    uba kiyanne sarath fonseka ge pinthuree thiyena biththrath hambaveyi kiyalada
    ehema venne kohomada
    sarath mahaththayata mada gahanna epa:nerd:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන් කුකුලා අනිවා මේ කිකිලිව ඩිවෝස් කරනවා . බොරුනම් බලපන්කෝ ....ඊට පස්සෙ ITN එකේ ලොකුවට දායි සරත් නිසා පව්ලක් කඩුනා කියලා :sorry::P
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මචන් කුකුලා අනිවා මේ කිකිලිව ඩිවෝස් කරනවා . බොරුනම් බලපන්කෝ ....ඊට පස්සෙ ITN එකේ ලොකුවට දායි සරත් නිසා පව්ලක් කඩුනා කියලා :sorry::P
    :lol: Happa uba nam mara katha ban kiyanne...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    The Photograph in question

    dsc01492fp.jpg


    screenshotstudiocaptureu.jpg


    screenshotstudiocapturej.jpg


    The futile effort to cover up the photo by pasting the face of a poor ignorant lean bodied fellow on to namal R's huge torso by an amateur in photo editing



    ""Lanka Truth's ''UNTRUTH'' revealed & fails again in slinging mud at the Rajapaksha Family."" A plan to defame the Rajapaksha family by Mangala Samaraweera's 'MUDia'
    campaign for Sarath Fonseka, derails again as the original Photo has
    been altered on Photoshop BUT with many mistakes such as Namal's Face
    having a glow Brighter than the 'Overall Shade of Dark Pixels' &
    the base of the Face (near the Chin) Hanging & Bent towards the
    Leftside of Namal. - It is time the citizens of Sri Lanka ARE not fooled by these idiotic Mud Slinging !


    the FB group which attempted this

    http://www.facebook.com/pages/We-vote-Mahinda-Rajapaksa/184290218039?ref=nf


    18070252521623039184290.jpg



    what lankatruth.com said in response

    screenshotstudiocapturev.jpg




    Then straight out of the devils mouth itself



    Are the rajapakse dynasty this naive in thinking that the people in this country are stupid?? So namal or his security entourage didn't know that it was Emil kanth who appeared in a photo with him??

    I sincerely regret the quality of the video...It got messed up while converting to AVI format....


    and finally.....in conclusion......

    20075132313840388013934.jpg


    PLEASE FORWARD THIS & POST IT IN WHATEVER THREAD YOU CAN TO MAKE THE PEOPLE OF THIS COUNTRY BE AWARE OF THIS DANGEROUS CONNECTION BETWEEN THE TIGER LEADERS & THE VERY SAME PEOPLE WHO ACUSE GEN. fONSEKA OF HAVING LINKS WITH TIGERS.THE DYNASTY TRIED IN VAIN TO SUPPRESS THIS NEWS FROM THE MEDIA BUT EVENTUALLY THE TRUTH REIGNS SUPREME

    took a long time for me to make this & the video

    if you like this post I'll appreciate a reward in the form of + reps