හක්කේ දත් මැලිබන්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    දන්න කෙනෙක් මැලිබන් චොකලට් බිස්කට් එකක් කකා ඉන්නකොට ජරස් ගාල දබ්දයක් එක්ක ගලක් හැපිලා එක අතට අරන් බැලින්නම් එකෙක්ගේ දතක් කියපන්කෝ. කැරි බැලිබන් කාරයෝ කිව්වලු උන්ගේ රිපියුටේසන් එකට කෙලවන්න ඇතුලේ වැඩ කරන උන්ට සල්ලි දීල මෙව කරවනවා කියල. අර ගෑනී තාම වමනේ දානව අප්පිරියාවට.... :dull::lol:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,118
    1,613
    113
    මැලිබන් ගෝල්ඩ් මාරි තඩි පැකට් එකේ මට වැලි වගේ හැපිිල තියනව.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    ඕකුන් ලියුම් එහෙම ඉල්ලුවට දෙන්න එපා. මම දන්න කෙනෙක් වන්දියක් ඉල්ලල ලියුමක් දීල (නීති මාර්ගෙට නොයා ගැටලුව සමතයකට පත් කරගන්න ), අන්තිමට කම්පනි එකෙන් ලියුමක් එව්ව ඒ විදිහට වන්දි ඉල්ලන එක අල්ලස් ගැනීමකට සමානයි කියල.

    හරි හමන් proof තියේ නං නඩු දාපන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,682
    113
    කොහොමත් ඕවට කෙලවෙනවා ඉස්සරහට..ඉන්දියාව ලංකාවේ මාකට් ඔක්කොම අල්ලනවා..දැනටත් ඉන්දියන් බිස්කට් ලංකාවේ තියෙනවා.ඒක නිසා විහින් හිඟන්නෝ වෙන්නේ නැතුව ඔය වගේ ලංකාවේ කම්පනි දැන්මම හොඳ ගාණකට ඉන්දියාවේ සල්ලි කාරයොන්ටම විකුණුවනම් හරි...කළු ගලේ ඔළුව ගහගන්න බෑ නේ...india next world superpower..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඕකුන් ලියුම් එහෙම ඉල්ලුවට දෙන්න එපා. මම දන්න කෙනෙක් වන්දියක් ඉල්ලල ලියුමක් දීල (නීති මාර්ගෙට නොයා ගැටලුව සමතයකට පත් කරගන්න ), අන්තිමට කම්පනි එකෙන් ලියුමක් එව්ව ඒ විදිහට වන්දි ඉල්ලන එක අල්ලස් ගැනීමකට සමානයි කියල.

    හරි හමන් proof තියේ නං නඩු දාපන්.
    Fontera nam Ancher 400g Cartoon ekak deela thibba oya wage awulakadi. Thawa podi unta podi podi sellambadu wagekuth ekka Repek awith gedaratama. Badutika deela thamai liyuma aran thiyenne.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    datha panuwo kalada?
    kawuda ban danne kanaththakin ahulala dammada kiyala 🤮🤦

    Fontera nam Ancher 400g Cartoon ekak deela thibba oya wage awulakadi. Thawa podi unta podi podi sellambadu wagekuth ekka Repek awith gedaratama. Badutika deela thamai liyuma aran thiyenne.
    wechcha gaman media wala danna ona hik gawenna
    ------ Post added on Dec 19, 2025 at 11:55 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    kawuda ban danne kanaththakin ahulala dammada kiyala 🤮🤦

    wechcha gaman media wala danna ona hik gawenna
    ------ Post added on Dec 19, 2025 at 11:55 AM
    aru shape eka kadeta kiyala, kade eka repta kiyala, rep udata kiyala wage seen ekak mata mathaka hatiyata
     
    • Sad
    Reactions: netnet

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ලංකාවේ මනුෆක්චරින් ඉන්ඩස්ට්‍රි එකෙ ප්‍රොඩක්ෂන් යන විදිය දන්නෙ ඇතුලෙ උන් විතරයි. :baffled:

    ලොකු ලොකු මල්ටිනැෂනල් බ්‍රෑන්ඩ් වල දේවල් එළියට එන්නෙ නෑනෙ එහෙම.

    කන බොන ඒව හදන ලෝකල් ලීඩින්, මන්ටිනැෂනල් ඒවගෙ ප්‍රඩක්ට්ස් ළඟම උන්ට නම් කියනවා මම කන්න බොන්න එපා කියල ඉතින්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    aru shape eka kadeta kiyala, kade eka repta kiyala, rep udata kiyala wage seen ekak mata mathaka hatiyata
    මෙතනත් දන්න විදියට හෙන බිස්කට් ගොඩක් අරන් ඇවිත්. ගෑනි බැනල බිසකට් කන්න නෙමෙයි ඔයි මේ කියන්නේ කියල
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,908
    13,330
    113
    35
    Spain
    ඔහොම කලින් වෙලා තියෙනවා, දත ඇත්තටම අයිති බිස්කට් එක කාපු එකාටමයි, ඌ දන්නේ නැහැ හපනකොට ඌගේම දත ගැලවිලා ආව කියල. හිතන් ඉන්නේ බිස්කට් එකේ දතක් තිබ්බ කියල.
     
    • Haha
    Reactions: netnet

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    අපි කොල්ලො සෙට් එක දවසක් ළඟ කඩේකින් කොත්තුවක් ගත්තා බොන ගමන් කන්න. කොත්තුව බාගයක් කද්දි මෙන්න ඇතුලේ හෙන පත කුරුමිනියෙක්. පොල් කුරුමිනියෙක්. වෙරි පිටින්ම කඩේට ගිහින් කොත්තුව දුන්න. කඩේ එකා අපිට කොත්තු දෙකයි බීම බෝතලයයි දුන්න. 🤷🏻‍♂️
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ඔහොම කලින් වෙලා තියෙනවා, දත ඇත්තටම අයිති බිස්කට් එක කාපු එකාටමයි, ඌ දන්නේ නැහැ හපනකොට ඌගේම දත ගැලවිලා ආව කියල. හිතන් ඉන්නේ බිස්කට් එකේ දතක් තිබ්බ කියල.
    amo amo Maliban eke part tima gahanna yanawada ban
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    Fontera nam Ancher 400g Cartoon ekak deela thibba oya wage awulakadi. Thawa podi unta podi podi sellambadu wagekuth ekka Repek awith gedaratama. Badutika deela thamai liyuma aran thiyenne.
    ඒක නම්බුයි බං. තමන්ගෙන් උන වැරැද්ද අඩුගානෙ උන් පිලිඅරගෙන හරි තියෙනවනෙ.
    අරකෙදි එහෙමවත් නෑ.