හක්කේ දත් මැලිබන්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    එක හරකෙක් කෝලා ජරාවක් ඇතුලේ මලකඩ එක්ක කට්ටක් තිබිලා

    ඒ හරක බෝතලෙත් උස්සගෙන කෝලා (මොකද්ද කියන එක මතක නැහැ දැන් ) එකේ dealer කාරයා හම්බ වෙන්න ගිහින්

    කතා කර කර ඉන්න ගමන් ඩීලර් පොන්නය එක පාර බෝතලේට ගහල අතින් විසි වෙලා ගිහින් කුඩු වෙලා . case close

    btw එහෙම උනත් ඕන නම් අදින්න තිබ්බා දිනන්න chance එක ගැන විශ්වාස නැහැ
     
    • Haha
    Reactions: netnet

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,215
    2,772
    113
    ලඩකාවෙ ඔවා හදන හැටි දන්නවා නම් උබලා සමහන් එකක්වත් බොන් නෑ.
    ඉන්දියාව ස්ට්‍රීට් ෆුඩ් කනවා ඊට වඩා හොදයි.
     
    • Love
    Reactions: netnet