හකීම් ෆොන්ස

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    දැන් මෙහෙමයි.

    රෞෆ් හකීම්ගෙ තියරියට අනුව කොරෝනා හැදිලා මැරෙන බෞද්ධ උන්ට ගෙදරට හාමුදුරුවෝ වැඩම කරලා පාංසුකූලෙ දෙන්න ඕනෙ කිව්වොත් ඒකට හා කියන්න ඕනෙ.

    ක්‍රිස්තියානි උන්ට පල්ලියට මිනිය ගෙනියන්න ඕනෙ කිව්වොත්, කනත්තට ෆාදර්ටයි අනිත් උන්ටයි එන්න කියලා යාඥා කරන්න ඕනෙ කිව්වොත් ඒකත් කරන්න ඕනෙ.

    හකීම් තේරුම් ගන්න ඕනෙ දෙයක් තියනවා.

    මේ වෙලාවෙ එයාගෙ සර්වබලධාරී අල් ලාහ් දෙවියන්ටවත්, කිසිම ආගමකට හෝ කිසිම දෙවියෙක්ටවත් කරන්න පුලුවන් ලබ්බක් නැති බව, සහ වසංගතයකින් මැරෙන මිනිස්සුන්ගෙ අවසන් කටයුතු කරන්නෙ එක එකාගෙ බඩකඩිත්තු ආගම් වල අප්පුහාමිලට ඕනෙ විදිහට නෙමෙයි., පිළිගත් විද්‍යාත්මක නිරෝධායන ක්‍රමවේදවලට අනුව බව.

    මේ වෙලාවෙ නිරෝධායන නීතිවලට එරෙහිවෙලා මහජනතාව උසිගන්නලා කලබල ඇති කරලා ලපං ගහන හකීම්ලා ඇතුළු ආගමික ගොබ්බයො හැම එකාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    ඒ වගේම,
    මගේ පෞද්ගලික විසඳුම තමයි.
    රටේ පොදු නීතියට එකඟ වෙන්න බැරි උන්ගෙ ආගම වෛද්‍ය විද්‍යාත්මක නිරෝධායන ක්‍රමවේද වලට වැඩිය ලොකුයි කියලා හිතන් ඉන්න, ඒවට බාධා කරලා අනිත් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන හකීම් ෆෑන්ස් හුටමලා ඇතිළු ආගමික ගොබ්බසේනලා තව ඉන්නවනං උන්ට කොරෝනා හැදුනම රටේ මහජන බදු මුදලින් බෙහෙත් නොකර, දෙයියන්ටම කියලා හොඳකරගන්න කියලා කොහෙහරි ලොක් ඩෞන් කරලා තියන්න කියන එක.
    උබලට තේරෙන්නෙ නෑ මේකෙ තියෙන භයානකකම. මුස්ලිම් මිනිස්සු පුච්චනවට බයේ කොරෝනා හැදිලා ගෙදරටම වෙලා හිටියොත් මොකද වෙන්නෙ? උන් කීදෙනෙකුට බෝ කරයිද? ඒකට උබ දෙන විසඳුම මොකක්ද? අන්න ඒකයි අපි වලලන්න ඉඩ දෙන්න ඕන. නැතුව අපි උන්ට තියෙන බයකට නෙවේ.