Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හජ් වන්දනා පැකේජයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හජ් වන්දනා පැකේජයක්

අගමැතිගේ උපදෙස් මත අඩු මුදලට අංග සම්පුර්ණ හජ් වන්දනා පැකේජයක්.

මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට (අපේ පයිතියන් හැට නමය දැන් සැපද ? ) ශ්රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.

හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් (පයිත්තියන් හැට නමය කොහොමද දුක. මුස්ලිම් අය අසීරුතාවයකට පත් වෙනවලු. අනේ පොඩි කලගුණයක්වත් තිබ්ම නම් අර සිංහල බෞද්ධයන් දඹදිව යද්දි මුණදෙන අසීරූතා ගැන හිතන්න තිබ්බා.) ගලවා ගැනීමසඳහා ආගමික කටයුතු අමාත්ය සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්ය ප්රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්රකාශ කළේය.

මෙවර හජ් වන්දනාව සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.

ශ්රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්රී ලාංකීය ආහාරපාන, ප්රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.

“පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි. නමුත් නව ශ්රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” (පයිත්තියන් හැටනමය සැපද ? ඔය යන්නේ රටේ සල්ලි නේද වහාබි සෞදියට 6000X500,000 =3,000,000,000) යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්රකාශ කළේය.

[QUOTE="raterala, post: 25114946, member: 474806"] [b]හජ් වන්දනා පැකේජයක්[/b] [B][SIZE=4][COLOR=DarkRed]අගමැතිගේ උපදෙස් මත අඩු මුදලට අංග සම්පුර්ණ හජ් වන්දනා පැකේජයක්.[/COLOR][/SIZE][/B] [SIZE=4]මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට[B] රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ([COLOR=darkred]අපේ පයිතියන් හැට නමය දැන් සැපද ?[/COLOR] ) [/B]ශ්රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.[/SIZE] [SIZE=4]හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් [B]මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ([COLOR=darkred]පයිත්තියන් හැට නමය කොහොමද දුක. මුස්ලිම් අය අසීරුතාවයකට පත් වෙනවලු. අනේ පොඩි කලගුණයක්වත් තිබ්ම නම් අර සිංහල බෞද්ධයන් දඹදිව යද්දි මුණදෙන අසීරූතා ගැන හිතන්න තිබ්බා.[/COLOR]) [/B]ගලවා ගැනීම:yes::yes::confused::confused:සඳහා ආගමික කටයුතු අමාත්ය සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.[/SIZE] [SIZE=4]ඒ අනුව එක් වන්දනාකරුවෙකුට [COLOR=darkred]රුපියල් 500,000ක් වන අඩු මුදලකට [/COLOR]මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්ය ප්රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්රකාශ කළේය.[/SIZE] [SIZE=4]මෙවර හජ් වන්දනාව සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.[/SIZE] [SIZE=4]ශ්රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්රී ලාංකීය ආහාරපාන, ප්රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.[/SIZE] [SIZE=4]“පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි. නමුත් නව ශ්රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. [B]මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා”[/B] ([COLOR=DarkRed][B]පයිත්තියන් හැටනමය සැපද ? ඔය යන්නේ රටේ සල්ලි නේද වහාබි සෞදියට 6000X500,000 =3,000,000,000[/B][/COLOR]) යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්රකාශ කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom