Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
-හතුරානෙනි-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ දයාබර හතුරාණෙනි....

මා මල පසු මගෙ නිවසට එන්න...

ඇවිදින් මල ගෙයි වැඩ කර දෙන්න...

බෝතල් දෙක තුන ගෙන වලලන්න...

හීනෙන් වත් සැන්ඩියකුත් දෙන්න....

ලව්එක මාගේ අඩනවා ඔන්න.....

ගිහිල්ලා හනිකට ඈ සනසන්න....

ආදරෙ අඩුවක් නෑ පවසන්න....

හැකිනම් එයාව ඔයාම ගන්න....

කරුමෙට හරි මගෙ පර්ස් එකෙ ඔන්න..

වැටිපුර ගානක් තිබුනොත් ගන්න.....

අරගෙන ගොස් අපෙ මාමට දෙන්න...

ඒකෙං උටත් බොන්න කියන්න.....

රෑ දහවල් වැඩ කළ තැන මෙන්න....

ගිහිල්ලා එයටත් මෙය දන්වන්න....

බොසාට කියලා ඉල්ලා ගන්න....

මාසේ පඩියත් ඇති අරගන්න.....

දුරකථනය මගෙ කාමරෙ ඔන්න....

බැටරිය දාලා ඔන් කර ගන්න.....

මෙමරිය ෆුල් ෆෝමැට් කර ගන්න...

ඒකත් ඔබගේ බව සලකන්න....

අප අතරේ වලි තව නෑ ඔන්න.....

බුදු ෆිට් එක මගෙ උඹ දැනගන්න....

නෑ නෑ ආයෙත් වලිනම් ඔන්න...

හීනෙන්වත් මං බලලා යන්න.....

මා වලලපු තැන හොයලා එන්න....

සුදුමල් පොකුරක් ගහලා යන්න....

ජීවිත් වූ ටික කාලෙට ගන්න...

හොදක් අරං නරකක් හැර යන්න....

කාටත් උරුමයි මරණය මෙන්න....

අද මට හෙට තවකෙකු ගෙනියන්න....

මරුවා සමගින් වලි බෑ ඔන්න....

ඉන්න ටිකේදී පින් කර ගන්න...

[QUOTE="Dinushasankalpa, post: 11533069, member: 169735"] [SIZE=4]මාගේ දයාබර හතුරාණෙනි.... මා මල පසු මගෙ නිවසට එන්න... ඇවිදින් මල ගෙයි වැඩ කර දෙන්න... බෝතල් දෙක තුන ගෙන වලලන්න... හීනෙන් වත් සැන්ඩියකුත් දෙන්න.... ලව්එක මාගේ අඩනවා ඔන්න..... ගිහිල්ලා හනිකට ඈ සනසන්න.... ආදරෙ අඩුවක් නෑ පවසන්න.... හැකිනම් එයාව ඔයාම ගන්න.... කරුමෙට හරි මගෙ පර්ස් එකෙ ඔන්න.. වැටිපුර ගානක් තිබුනොත් ගන්න..... අරගෙන ගොස් අපෙ මාමට දෙන්න... ඒකෙං උටත් බොන්න කියන්න..... රෑ දහවල් වැඩ කළ තැන මෙන්න.... ගිහිල්ලා එයටත් මෙය දන්වන්න.... බොසාට කියලා ඉල්ලා ගන්න.... මාසේ පඩියත් ඇති අරගන්න..... දුරකථනය මගෙ කාමරෙ ඔන්න.... බැටරිය දාලා ඔන් කර ගන්න..... මෙමරිය ෆුල් ෆෝමැට් කර ගන්න... ඒකත් ඔබගේ බව සලකන්න.... අප අතරේ වලි තව නෑ ඔන්න..... බුදු ෆිට් එක මගෙ උඹ දැනගන්න.... නෑ නෑ ආයෙත් වලිනම් ඔන්න... හීනෙන්වත් මං බලලා යන්න..... මා වලලපු තැන හොයලා එන්න.... සුදුමල් පොකුරක් ගහලා යන්න.... ජීවිත් වූ ටික කාලෙට ගන්න... හොදක් අරං නරකක් හැර යන්න.... කාටත් උරුමයි මරණය මෙන්න.... අද මට හෙට තවකෙකු ගෙනියන්න.... මරුවා සමගින් වලි බෑ ඔන්න.... ඉන්න ටිකේදී පින් කර ගන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom