මාගේ දයාබර හතුරාණෙනි....
මා මල පසු මගෙ නිවසට එන්න...
ඇවිදින් මල ගෙයි වැඩ කර දෙන්න...
බෝතල් දෙක තුන ගෙන වලලන්න...
හීනෙන් වත් සැන්ඩියකුත් දෙන්න....
ලව්එක මාගේ අඩනවා ඔන්න.....
ගිහිල්ලා හනිකට ඈ සනසන්න....
ආදරෙ අඩුවක් නෑ පවසන්න....
හැකිනම් එයාව ඔයාම ගන්න....
කරුමෙට හරි මගෙ පර්ස් එකෙ ඔන්න..
වැටිපුර ගානක් තිබුනොත් ගන්න.....
අරගෙන ගොස් අපෙ මාමට දෙන්න...
ඒකෙං උටත් බොන්න කියන්න.....
රෑ දහවල් වැඩ කළ තැන මෙන්න....
ගිහිල්ලා එයටත් මෙය දන්වන්න....
බොසාට කියලා ඉල්ලා ගන්න....
මාසේ පඩියත් ඇති අරගන්න.....
දුරකථනය මගෙ කාමරෙ ඔන්න....
බැටරිය දාලා ඔන් කර ගන්න.....
මෙමරිය ෆුල් ෆෝමැට් කර ගන්න...
ඒකත් ඔබගේ බව සලකන්න....
අප අතරේ වලි තව නෑ ඔන්න.....
බුදු ෆිට් එක මගෙ උඹ දැනගන්න....
නෑ නෑ ආයෙත් වලිනම් ඔන්න...
හීනෙන්වත් මං බලලා යන්න.....
මා වලලපු තැන හොයලා එන්න....
සුදුමල් පොකුරක් ගහලා යන්න....
ජීවිත් වූ ටික කාලෙට ගන්න...
හොදක් අරං නරකක් හැර යන්න....
කාටත් උරුමයි මරණය මෙන්න....
අද මට හෙට තවකෙකු ගෙනියන්න....
මරුවා සමගින් වලි බෑ ඔන්න....
ඉන්න ටිකේදී පින් කර ගන්න...
මා මල පසු මගෙ නිවසට එන්න...
ඇවිදින් මල ගෙයි වැඩ කර දෙන්න...
බෝතල් දෙක තුන ගෙන වලලන්න...
හීනෙන් වත් සැන්ඩියකුත් දෙන්න....
ලව්එක මාගේ අඩනවා ඔන්න.....
ගිහිල්ලා හනිකට ඈ සනසන්න....
ආදරෙ අඩුවක් නෑ පවසන්න....
හැකිනම් එයාව ඔයාම ගන්න....
කරුමෙට හරි මගෙ පර්ස් එකෙ ඔන්න..
වැටිපුර ගානක් තිබුනොත් ගන්න.....
අරගෙන ගොස් අපෙ මාමට දෙන්න...
ඒකෙං උටත් බොන්න කියන්න.....
රෑ දහවල් වැඩ කළ තැන මෙන්න....
ගිහිල්ලා එයටත් මෙය දන්වන්න....
බොසාට කියලා ඉල්ලා ගන්න....
මාසේ පඩියත් ඇති අරගන්න.....
දුරකථනය මගෙ කාමරෙ ඔන්න....
බැටරිය දාලා ඔන් කර ගන්න.....
මෙමරිය ෆුල් ෆෝමැට් කර ගන්න...
ඒකත් ඔබගේ බව සලකන්න....
අප අතරේ වලි තව නෑ ඔන්න.....
බුදු ෆිට් එක මගෙ උඹ දැනගන්න....
නෑ නෑ ආයෙත් වලිනම් ඔන්න...
හීනෙන්වත් මං බලලා යන්න.....
මා වලලපු තැන හොයලා එන්න....
සුදුමල් පොකුරක් ගහලා යන්න....
ජීවිත් වූ ටික කාලෙට ගන්න...
හොදක් අරං නරකක් හැර යන්න....
කාටත් උරුමයි මරණය මෙන්න....
අද මට හෙට තවකෙකු ගෙනියන්න....
මරුවා සමගින් වලි බෑ ඔන්න....
ඉන්න ටිකේදී පින් කර ගන්න...







