හතුරුසිංහ ඉල්ලා අස් වෙයි හතුරුසිංහ ඉල්ලා අස් වෙයි මේක මේක ඇත්තක් ද ?
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Jan 20, 2018 #1 හතුරුසිංහ ඉල්ලා අස් වෙයි හතුරුසිංහ ඉල්ලා අස් වෙයි මේක මේක ඇත්තක් ද ?
@119 Well-known member Jul 16, 2010 2,123 331 83 Jan 20, 2018 #2 Ow Bangladesh coach eken ain unane.ai danne Nedda.
S snm1990 Well-known member Jun 4, 2015 11,543 8,768 113 Jan 20, 2018 #3 @119 said: Ow Bangladesh coach eken ain unane.ai danne Nedda. Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 20, 2018 #5 ඔව් පැපුවා නිව් ගිනියාවට කෝච් කරන්න එන්න කියල ආරාධනාවක් හම්බුනාලු
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Jan 20, 2018 #6 කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියන්නෙ ඕකට තමා..බංගලියො දක්ෂයි අපේ උන්ට වඩා.ඒක නිසා හතුරුසිංහ අාවා කියලා වැඩක් නෑ.
කැලේ මාරු උණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියන්නෙ ඕකට තමා..බංගලියො දක්ෂයි අපේ උන්ට වඩා.ඒක නිසා හතුරුසිංහ අාවා කියලා වැඩක් නෑ.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Jan 20, 2018 #8 අපේ එවුන්ට හරියට ටිම් එකට තොරගන්න එවුන්නෑද්ද
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jan 21, 2018 #9 malakadss said: අපේ එවුන්ට හරියට ටිම් එකට තොරගන්න එවුන්නෑද්ද Click to expand... කාව තෝර ගන්නද.ඔක්කොම ඉන්නේ කැඳ බීලා වගේ
malakadss said: අපේ එවුන්ට හරියට ටිම් එකට තොරගන්න එවුන්නෑද්ද Click to expand... කාව තෝර ගන්නද.ඔක්කොම ඉන්නේ කැඳ බීලා වගේ