Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හතේ අපේ පොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා කරන විදිය නම් දන්නේ නැහැ, හැබැයි සත්තු කරන විදියට වෙන්න ඕන නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය ඕන.

නැත්නම් ඔබ තුමාගේ දැනුමේ හැටියට, සත්තු කරන ක්‍රමය තමයි හරි. ඒ කියන්නේ ඔබ තුමාටත් ලැබිය යුතු අධ්‍යාපනය ලැබිල නැහැ.

(සත්තුන්ගේ ක්‍රමය මම මෙතන විස්තර කරන්න ඕන නැහැ නේ. සාමාන්‍ය දැනුමක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා )

එක ලිංගිකත්වයට විතරක් නෙවේ අනිකුත් හැම දේටම අදාලයි.

අනිත් එක ලිංගිකත්වය කියන්නේ සංසර්ගය නෙවේ. සංසර්ගය එකේ කොටසක් විතරයි. ඔතනිනුත් අපි සත්තුන්ගෙන් ගොඩක් වෙනස් වෙනවා.

අදාල අවයව පිරිසිදුවට තියාගන්න හැටි, අදාල සිතුවිලි පාලනය කරන හැටි, අපචාර වලින් ගැලවෙන හැටි, උපත් පාලනය.. මේ වගේ ලොකු පරාසයක් තියෙන දෙයක්. මේ පිලිබඳ මෙහෙම හරි අතගහපු එක විටිනවා. ඊට පස්සේ තමයි ටික ටික දියුණු වෙන්නේ. එක පාරම සර්ව සම්පුර්ණ කිසිදෙයක් බිහි වෙන්නේ නැහැ. (කවදාවත් සර්ව සම්පුර්ණ දෙයක් බිහිවෙන්නේත් නැහැ)

අනිත් අතට සත්තු ජිවත් වෙන්නත් දන්නෝ. හැබැයි සතෙක් විදියට ජිවත් වෙනවද? එහෙමත් නැත්නම් මිනිසෙක් විදියට ජිවත් වෙනවද කියන එකත් ඔබතුමා ඔබතුමාට පමණක් තීරණය කරන්න. හැබැයි ඔබතුමාට සතෙක් විදියට ඉන්න ඕන කියල, අනිත් ශ්‍රී ලන්කිකයනුත් සත්තු වගේ ඉන්න ඉන්න ඕන කියල හිතනවා නම් ඔබතුමාට ගොඩක් වැරදිලා.

ඒ වගේම ලිංගික අධ්‍යාපනයට එරෙහි වෙන සියලුම දෙන මේ ලංකාවේ වෙන සියලුම අපචාර වලට, ළමා ගැබ් ගැනීම් වලට, වැරදි මත වලට, ගබ්සා වීම් වලට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන වගේම, ඒ පව් වලටත් යම් තාක් දුරකට කරගහන්න ඕන.

[QUOTE="mr.sgthilina, post: 25040031, member: 352828"] [SIZE="4"]ඔබතුමා කරන විදිය නම් දන්නේ නැහැ, හැබැයි සත්තු කරන විදියට වෙන්න ඕන නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය ඕන.:lol::lol: නැත්නම් ඔබ තුමාගේ දැනුමේ හැටියට, සත්තු කරන ක්‍රමය තමයි හරි. ඒ කියන්නේ ඔබ තුමාටත් ලැබිය යුතු අධ්‍යාපනය ලැබිල නැහැ. (සත්තුන්ගේ ක්‍රමය මම මෙතන විස්තර කරන්න ඕන නැහැ නේ. සාමාන්‍ය දැනුමක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා ) එක ලිංගිකත්වයට විතරක් නෙවේ අනිකුත් හැම දේටම අදාලයි. අනිත් එක ලිංගිකත්වය කියන්නේ සංසර්ගය නෙවේ. සංසර්ගය එකේ කොටසක් විතරයි. ඔතනිනුත් අපි සත්තුන්ගෙන් ගොඩක් වෙනස් වෙනවා. අදාල අවයව පිරිසිදුවට තියාගන්න හැටි, අදාල සිතුවිලි පාලනය කරන හැටි, අපචාර වලින් ගැලවෙන හැටි, උපත් පාලනය.. මේ වගේ ලොකු පරාසයක් තියෙන දෙයක්. මේ පිලිබඳ මෙහෙම හරි අතගහපු එක විටිනවා. ඊට පස්සේ තමයි ටික ටික දියුණු වෙන්නේ. එක පාරම සර්ව සම්පුර්ණ කිසිදෙයක් බිහි වෙන්නේ නැහැ. (කවදාවත් සර්ව සම්පුර්ණ දෙයක් බිහිවෙන්නේත් නැහැ) අනිත් අතට සත්තු ජිවත් වෙන්නත් දන්නෝ. හැබැයි සතෙක් විදියට ජිවත් වෙනවද? එහෙමත් නැත්නම් මිනිසෙක් විදියට ජිවත් වෙනවද කියන එකත් ඔබතුමා ඔබතුමාට පමණක් තීරණය කරන්න. හැබැයි ඔබතුමාට සතෙක් විදියට ඉන්න ඕන කියල, අනිත් ශ්‍රී ලන්කිකයනුත් සත්තු වගේ ඉන්න ඉන්න ඕන කියල හිතනවා නම් ඔබතුමාට ගොඩක් වැරදිලා. ඒ වගේම ලිංගික අධ්‍යාපනයට එරෙහි වෙන සියලුම දෙන මේ ලංකාවේ වෙන සියලුම අපචාර වලට, ළමා ගැබ් ගැනීම් වලට, වැරදි මත වලට, ගබ්සා වීම් වලට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන වගේම, ඒ පව් වලටත් යම් තාක් දුරකට කරගහන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom