හතේ අපේ පොත

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පහල ලින්ක් එකේ තියෙනවා හතේ අපේ පොත ඊලග ලින්ක් එකේ තියෙනවා පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්ීම සම්බන්ධයෙන්
    කාන්තා හා සරී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව. ඔය දෙකම බෑලුවම හිතා ගන්න පුලුවන් හාමුදුරුවන්ට වෑරදිලා කියලා

    https://drive.google.com/file/d/1stP-ocC-6RVWmthIs41oxwgywb4sW0jN/view?fbclid=IwAR0DTRGoV-sXpZ66Q8K7bwKOND0lDuTQqcIY4d_Q4ULino7sziKCDew2kPI

    https://www.parliament.lk/uploads/comreports/1553836273071029.pdf?fbclid=IwAR2x2PxEcMTAM9OGZgOdxTWDuhtMVYto7No3R8X156TYj8K5X748Oy85648
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,788
    1
    60,571
    113
    Mother Earth
    ලිංගික අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒත් මේ පොත නම් මහ ගොන්. මහ විකාර තියෙන්නෙ. මැදගොඩ හාමුදුරුවො ඔය පොතට දොස් කිව්වා. අර රාජිතයි සහ අකිල පොන්න වේස බල්ලොන්ගෙ වැඩ තමයි. :no:
     
    • Haha
    Reactions: Jack London

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,627
    1
    57,742
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලාගෙන ගියාම හැමෝම මේ පොත හොඳයි කියනවා. ඒත් කවුද ඕක හාමුදුරුවන්ට පැහැදිලි කරන්න ඉදිරිපත් වෙන්නෙ?
     
    • Haha
    Reactions: Jack London

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,558
    113
    පොඩි ලමයින්ගෙ හිත් මල් වගේ. ඉස්සර අපි හත වසරෙදි වහිනකම් බලන් ඉන්නවා බෝට්ටු පාකරලා යවන්න. මේ පොතේ තියෙන දේවල් වලින් ලමයින්ගෙ හිත් දූශනය වෙනවා. ගැහැනු දරුවන්ට නින්දෙන් බඩු යන ඒවා මොකටද. පිරිමි දරුවොන්ට ගෑනු අයගේ පීරියඩ් ගැන විස්තර මොකටද. මුන් මේ කරන්නෙ වල් හිත ලමයින්ට හදවල දෙන එක.

    මේවා කියවපු ගැහැනු ලමයි, පිරිමි ලමයෙක්ගෙ සිප් එක ලඟ වතුර බිංදුවක් තිබ්බත් නින්දෙන් බඩු ගිහින් කියල හිතයි. ගැහැනු ලමයෙක්ගෙ අතේ පෑනක් උතුරලා තීන්ත ගෑවිලා තිබුනත් ඔසප් වෙලා හිතයි. ගෙදර ඇවිල්ලා තමන්ගෙ අයියා මල්ලි අක්කා නංගි නින්දෙන් බඩු ගිහින්ද ඔසප්වෙලාද කියල හිත හිත ඉඳී. තූ නොදකින්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sex gana kiyala dena eka hondai. nathnam owa ahaganna punchi ammala lagata gihin anthime punchi amma ekka set wela anthimata bappawa marala punchi amawa ussan enawa lamayath ekka:D:D:yes::yes:;);):D:D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    Mata nam oya pothe ehema awulak penne na. Meka kiyawaddi poddak gobbai wage thamai. Eth 7 wasare lamainta nisa awulak na ithin
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොඩි ලමයින්ගෙ හිත් මල් වගේ. ඉස්සර අපි හත වසරෙදි වහිනකම් බලන් ඉන්නවා බෝට්ටු පාකරලා යවන්න.

    හතේදී බෝට්ටු ඈර ඈර හිටියද? ළමා අපචාර , ළමා මවුවරු දෑන් වෑඩිවෙමින් යනවා. අවුරුදු 12-13 ඉදලා මේවා කියලා දෙන්න වෙනවා බන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,411
    113
    මේ පොතේ මොකක්ද තියෙන වැරැද්ද? මේ හොර කහකඩයට නම් හිස කුඩිච්චියක් දාන්න වෙයි වගේ ළඟදීම.... :lol:
     
    • Haha
    Reactions: Jack London

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ පොතේ මොකක්ද තියෙන වැරැද්ද? මේ හොර කහකඩයට නම් හිස කුඩිච්චියක් දාන්න වෙයි වගේ ළඟදීම.... :lol:

    දන්න තරමින් මේ හාමුදුරුවෝ නරක කෙනෙක් නෙමේ. හොද උගත් සීලවත් කෙනෙක්. නමුත් තමන්ට අදාල නෑති නොදන්න දේවල් වලට අත දාන්න ගියහම ගරුත්වය නෑති වෙනවා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙන්න මේ ටිකනම් අවශ්‍ය නෑ බන්..........
    s5vzJcC.jpg
     
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,558
    113
    මෙන්න මේ ටිකනම් අවශ්‍ය නෑ බන්..........
    View attachment 77891
    උබලා දන්නෑ අපි ඉස්සර අතේ ගැහුවෙ කෙට්ටුවෙයි කියල විතරක් බයේ නෙවේ. අයියලගෙන් අහන්නත් බෑ. කටක් ඇරලා අහගන්න කියල ෆිට් අයත් නෑ. අනාගතේ දරුවො හම්බෙන එකක් නෑ කියලා ඒ කාලේ පොඩි කතාවක් තිබ්බ නිසා හිතේ ඒ බයත් තිබ්බා. වැඩිපුර ගැහුවොත් ආයි නගින එහෙකුත් නෑ කියල කතාවකුත් ගියා. ඕක මතක් වෙද්දි නම් ඇටේත් හිරිවැටෙන්න ගන්නවා. අපි හෙන ස්ට්‍රෙස් එකේ බන් ගැහුවෙ. අපි වින්ද දුක අපේ දරුවන්ට දෙන්න බෑ.
     
    Last edited:
    • Haha
    Reactions: Jack London

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබලා දන්නෑ අපි ඉස්සර අතේ ගැහුවෙ කෙට්ටුවෙයි කියල විතරක් බයේ නෙවේ. අයියලගෙන් අහන්නත් බෑ. කටක් ඇරලා අහගන්න කියල ෆිට් අයත් නෑ. අනාගතේ දරුවො හම්බෙන එකක් නෑ කියලා ඒ කාලේ පොඩි කතාවක් තිබ්බ නිසා හිතේ ඒ බයත් තිබ්බා. වැඩිපුර ගැහුවොත් ආයි නගින එහෙකුත් නෑ කියල කතාවකුත් ගියා. ඕක මතක් වෙද්දි නම් ඇටේත් හිරිවැටෙන්න ගන්නවා. අපි හෙන ස්ට්‍රෙස් එකේ බන් ගැහුවෙ. අපි වින්ද දුක අපේ දරුවන්ට දෙන්න බෑ.

    උබල අද ඔහොම ඉන්නෙ එදා බයෙන් හිටිය නිසානෙ ඕයි......... :lol::lol::lol::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,558
    113
    උබල අද ඔහොම ඉන්නෙ එදා බයෙන් හිටිය නිසානෙ ඕයි......... :lol::lol::lol::rofl:
    බය නිසා නිකන් හිටියෙ නෑ ඕයි. අපි ගැහුවා. බයෙන් ගැහුවෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,788
    1
    60,571
    113
    Mother Earth
    මොනා වුණත් මේ පොතේ නොවැදගත් සහ කීමට නොසුදුසු නොගැළපෙන දේවල් ටිකක් තියෙනවා. ගොන්නු වගේ හාමුදුරුවොන්ට බනින්නෙ නැතුව ඒ හාමුදුරුවො පැහැදිළි කරල දීපු වීඩියෝ එක බලල අදහස් ප්‍රකාශ කරන්න. මේකට දොස් කීවෙ මම හදවතින්ම ගරු කරන හැමුදුරු කෙනෙක්. පූජ්‍ය මැදගොඩ අභේතිස්ස අපේ හාමුදුරුවෝ.:cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,788
    1
    60,571
    113
    Mother Earth
    දන්න තරමින් මේ හාමුදුරුවෝ නරක කෙනෙක් නෙමේ. හොද උගත් සීලවත් කෙනෙක්. නමුත් තමන්ට අදාල නෑති නොදන්න දේවල් වලට අත දාන්න ගියහම ගරුත්වය නෑති වෙනවා

    මොනාද අදාළ නැත්තෙ. ඒ හාමුදුරුවො සිහි බුද්ධියෙන් සමාජයේ ජීවත් වෙනවා. පොඩි වුන්ගෙ සිතුවිලි නරක් කරන මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන එක කොච්චර දෙයක්ද ? පොඩ්ඩක් හිතපන් මේ පොත කියෙව්වම කෙළින්ම මනසට යන්නෙ අතේ ගහන එක හොඳයි කිසිම අවුලක් නෑ කියල. ඒකෙන් අතේ ගහන්න හොඳ confidence එකක් එනවා. ඊට පස්සෙ හොයන්නෙ කෙළින්ම porn තමයි. :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මොනාද අදාළ නැත්තෙ. ඒ හාමුදුරුවො සිහි බුද්ධියෙන් සමාජයේ ජීවත් වෙනවා. පොඩි වුන්ගෙ සිතුවිලි නරක් කරන මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන එක කොච්චර දෙයක්ද ? පොඩ්ඩක් හිතපන් මේ පොත කියෙව්වම කෙළින්ම මනසට යන්නෙ අතේ ගහන එක හොඳයි කිසිම අවුලක් නෑ කියල. ඒකෙන් අතේ ගහන්න හොඳ confidence එකක් එනවා. ඊට පස්සෙ හොයන්නෙ කෙළින්ම porn තමයි. :yes:

    ඒ කාලේ ඔය පොත් තිබ්බද බන් අපි අතේ ගෑහුවේ වෑල බෑලුවේ... පොතේ අතේ ගහන එක විතරක් නෙමේ තව හුගක් දේවල් තියෙනවා පොඩි එවුන්ට දෑන ගන්න. අනික අතේ ගහන එකේ වෑරෑද්දක් නෑනේ බන්...