Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හතේ අපේ පොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. 16+ කතාව කියන්න 12+වලින් ප්‍රෙග්නන්ට් වෙලා එන දරුවොන්ට, rape වෙලා එන දරුවොන්ට.

ඕව ඇත්තට දකින්නේ නැති තාක් කල් ඕව දැනෙන්නේ නැහැ.

2. කොහොමද කියන්නේ 16+ තමයි වයස කියල? මොනවද සාදක එහෙම කියන්න?

ලිංගිකත්වය කියන්නේ කියන්නේ ඉපදුන දවසේ ඉදල තියෙන දෙයක්. ඒ කියන්නේ ඒ වයසට අදාල දැනුම, ඒ අදාල වයසේදී ලැබිය යුතුමයි. එක වළක්වනවා කියන්නේ, ඒ කෙනාගේ අද්යපනයට තියෙන අයිතිවාසිකම උල්ලංගනය කිරීමක්.

16 වුනේ නැහැ කියල, ප්‍රෙග්නන්ට් වෙන්නේ නැද්ද? අපචාර වලට අහු වෙන්නේ නැද්ද? කොල්ලෙක් නම් හරියට පිරිසිදුව ඉන්නේ නැතුව smegma එකතු වෙලා වෙන හානිය වෙන්නේ නැද්ද? එවන් cancer වලට risk එකක්, අසාදන වලට risk එකක් එන්නේ නැද්ද 16 වෙනකම්? කෙල්ලෙක් නම් පිරියඩ්ස් වල වෙනස් කම් දැන ගන්න ඕන නැද්ද? වෙනසක් තියෙනවා නම් ඒවාට අදාල ප්‍රතිකර්ම වලට යොමු වෙන්න ඕන නැද්ද? ලිංගික පිරිසිදු කම වෙන්න ඕන 16+ වුනාමද

කොල්ලෙක් නම් වෙන්න ඕන වෙනස් කම් නියමිත් විදියට වෙන්නේ නැහැ කියල දන ගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන්න ඕන නැද්ද? ඒ වෙන වෙනස්කම සමහර විට brain tumour එකක් වෙන්න පුළුවන්. එක 16 වෙනකම් දන ගන්න ඕන නැද්ද?

ඔය දේවල් වලින් පොඩි උන් බේරුනොත් හොඳ නැද්ද?

3. sex කියන එකෙයි sexual education කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මහත්මය. එකයි මම කියන්නේ 16+ වෙලත් ලැබිය යුතු අද්යාපනය ලැබිල නැහැ කියල.

4. මම කියපු illogical/irrational දේවල් මොනවද කියලත් කියන්න කෝ. මම personal insult කරන අදහසකින් නම් කරලා නැහැ. එහෙම insult වෙනවා නම්, ඒ වෙලා තියෙන්නේ තමන් ඒ තත්වයේ ඉන්න නිසා කියලයි මට නම් හිතෙන්නේ.

[QUOTE="mr.sgthilina, post: 25040176, member: 352828"] [SIZE="4"]1. 16+ කතාව කියන්න 12+වලින් ප්‍රෙග්නන්ට් වෙලා එන දරුවොන්ට, rape වෙලා එන දරුවොන්ට. ඕව ඇත්තට දකින්නේ නැති තාක් කල් ඕව දැනෙන්නේ නැහැ. 2. කොහොමද කියන්නේ 16+ තමයි වයස කියල? මොනවද සාදක එහෙම කියන්න? ලිංගිකත්වය කියන්නේ කියන්නේ ඉපදුන දවසේ ඉදල තියෙන දෙයක්. ඒ කියන්නේ ඒ වයසට අදාල දැනුම, ඒ අදාල වයසේදී ලැබිය යුතුමයි. එක වළක්වනවා කියන්නේ, ඒ කෙනාගේ අද්යපනයට තියෙන අයිතිවාසිකම උල්ලංගනය කිරීමක්. 16 වුනේ නැහැ කියල, ප්‍රෙග්නන්ට් වෙන්නේ නැද්ද? අපචාර වලට අහු වෙන්නේ නැද්ද? කොල්ලෙක් නම් හරියට පිරිසිදුව ඉන්නේ නැතුව smegma එකතු වෙලා වෙන හානිය වෙන්නේ නැද්ද? එවන් cancer වලට risk එකක්, අසාදන වලට risk එකක් එන්නේ නැද්ද 16 වෙනකම්? කෙල්ලෙක් නම් පිරියඩ්ස් වල වෙනස් කම් දැන ගන්න ඕන නැද්ද? වෙනසක් තියෙනවා නම් ඒවාට අදාල ප්‍රතිකර්ම වලට යොමු වෙන්න ඕන නැද්ද? ලිංගික පිරිසිදු කම වෙන්න ඕන 16+ වුනාමද කොල්ලෙක් නම් වෙන්න ඕන වෙනස් කම් නියමිත් විදියට වෙන්නේ නැහැ කියල දන ගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන්න ඕන නැද්ද? ඒ වෙන වෙනස්කම සමහර විට brain tumour එකක් වෙන්න පුළුවන්. එක 16 වෙනකම් දන ගන්න ඕන නැද්ද? ඔය දේවල් වලින් පොඩි උන් බේරුනොත් හොඳ නැද්ද? 3. sex කියන එකෙයි sexual education කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මහත්මය. එකයි මම කියන්නේ 16+ වෙලත් ලැබිය යුතු අද්යාපනය ලැබිල නැහැ කියල. 4. මම කියපු illogical/irrational දේවල් මොනවද කියලත් කියන්න කෝ. මම personal insult කරන අදහසකින් නම් කරලා නැහැ. එහෙම insult වෙනවා නම්, ඒ වෙලා තියෙන්නේ තමන් ඒ තත්වයේ ඉන්න නිසා කියලයි මට නම් හිතෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom