[FONT="]Sony Ericsson phones, Apple ipod, Apple ipad, macbook air, hp pavilion, Dell laptops, IBM machines, Amazon Kindler, Huawei dongles, Samsung Galaxy, Cisco, Acer laptops, Blackberry mobiles,Panasonic TVs, Sharp Home appliances…………..[/FONT][FONT="]
[/FONT]
[/FONT][FONT="]මම මේ ඔයාලට කිව්වේ අද අපිට මුණ ගැහෙන සිය ගණනක නිෂ්පාදකයින් විසින් වෙළදපොලට නිකුත් කරනු ලබන ඉලෙක්ට්‍රෝනික උපාංග වලින් කිහිපයක්.[/FONT][FONT="]
[/FONT]
[FONT="]මේ ඒ ගැන කරපු පොඩි සොයා බැලීමක්. මේ ගැන දැනගත්තම මාත් ගොඩක් පුදුම උනා...
[/FONT]
[FONT="]ඒත්[/FONT][FONT="], [/FONT][FONT="]වෙළද නාමය [/FONT][FONT="](Brand name) [/FONT][FONT="]මොකක් උනත්[/FONT][FONT="], [/FONT][FONT="]ලෝකයේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ඇත්තටම[/FONT][FONT="]හදන්නේ[/FONT][FONT="] (Original Equipment Manufacturers)[/FONT][FONT="]ප්‍රධාන සමාගම් [/FONT][FONT="]10[/FONT][FONT="] ක් තුල පමණක්[/FONT][FONT="]කියල මම කිව්වොත්..... [/FONT][FONT="]?

[/FONT]
[FONT="]මේ සමාගම් [/FONT][FONT="]10[/FONT][FONT="] න් විශාලතම සමාගම තමයි තායිවානයේ [/FONT][FONT="], [/FONT][FONT="]ටුචේන්ග් හී[/FONT][FONT="] (Tucheng, Taiwan)[/FONT][FONT="]පිහිටා ඇති සුප්‍රකට [/FONT][FONT="]ෆොක්ස්කොන්[/FONT][FONT="] (Foxconn)[/FONT][FONT="]සමාගම. ( ඔව්[/FONT][FONT="], [/FONT][FONT="]අර[/FONT][FONT="] motherboards [/FONT][FONT="]හදන[/FONT][FONT="] brand [/FONT][FONT="]එක තමයි....!
) .[/FONT][FONT="]Foxcon[/FONT][FONT="]සමාගමෙන් වෙළදපොලට නිකුත් කරන නිෂ්පාදන ප්‍රමාණය හිතන්නවත් බැරි තරම්..... 
[/FONT]
[FONT="]Foxconn[/FONT][FONT="]හී හදන උපාංග.[/FONT]
· [FONT="]Apple iPod[/FONT]
· [FONT="] Apple iPad[/FONT]
· [FONT="] Apple iPhones[/FONT]
· [FONT="] Dell laptops[/FONT]
· [FONT="] HP laptops[/FONT]
· [FONT="] Acer laptops[/FONT]
· [FONT="] Nokia phones[/FONT]
· [FONT="] Sony Ericsson (SONY) phones[/FONT]
· [FONT="] Intel chips[/FONT]
· [FONT="] Cisco routers etc.[/FONT]
· [FONT="] Nintendo console[/FONT]
· [FONT="] Amazon Kindler[/FONT][FONT="]සහ තවත් බොහෝ දේ ...!!!
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තවත් වැදගත් දෙයක් .... මේ සමාගම් සියල්ලම සහ ඒවගේ ශාඛා සියල්ලම පාහේ පිහිටා තියෙන්නේ තායිවානයේ සහ චීනයේ !
[/FONT]
[FONT="] කලින් කිව්වා වගේ ෆොක්ස්කොන් තමා අංක :[/FONT][FONT="]1[/FONT][FONT="] .
[/FONT][FONT="]එතකොට අනෙක් සමාගම් [/FONT][FONT="]9 [/FONT][FONT="]තමා[/FONT][FONT="],[/FONT]
·[FONT="]Celestica[/FONT]
· [FONT="] Flextronics[/FONT]
· [FONT="] Compal[/FONT]
· [FONT="] Jabil[/FONT]
· [FONT="] Inventec[/FONT]
· [FONT="] Quanta Computer[/FONT]
· [FONT="] Wistron[/FONT]
· [FONT="] TPV[/FONT]
· [FONT="] Sanmina SCI[/FONT]
[FONT="]Celestica[/FONT][FONT="] සහ[/FONT][FONT="] Flextronics[/FONT][FONT="] සමාගම් තමා සුප්‍රකට[/FONT][FONT="] Xbox 360[/FONT][FONT="] පරිගණක ක්‍රීඩා උපාංගය හදන්නේ.
[/FONT]
[FONT="]ඒ වගේම [/FONT][FONT="]Inventec[/FONT][FONT="] සමාගම[/FONT][FONT="] Blackberry playbook and mobiles[/FONT][FONT="] නිෂ්පාදනය කරනු ලබනවා. [/FONT]
[FONT="]තත්වය ඔහොම උනත් මෙම සමාගම් අපි හිතන තරම් ලොකු ලාබයක් ලබන්නේ නැහැ.
[/FONT]
[FONT="]මොකද නිෂ්පාදනයේදී ඔවුන්ට හිමි වන්නේ සුළු ලාබයක්.
[/FONT]
[FONT="]උදාහරණයක් ගත්තොත්[/FONT][FONT="] Apple iPhone[/FONT][FONT="] එකක මිලෙන් වැඩි ලාබයක් යන්නේ[/FONT][FONT="] Apple[/FONT][FONT="] සමාගමට.

[/FONT]
[FONT="]මොකද ඒ අදහස [/FONT][FONT="], [/FONT][FONT="]සැලසුම් කිරීම [/FONT][FONT="], [/FONT][FONT="]පරිපථ සැලසුම් කිරීමේ සිට මෘදුකාංග නිර්මාණය දක්වා සියල්ල කරන්නේ[/FONT][FONT="] Apple[/FONT][FONT="] සමාගමේ ඉංජිනේරුවන් විසින්.
[/FONT]
[FONT="]මම මේ කිව්ව නිෂ්පාදන සමාගම් කරන්නේ ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් අදාළ නිෂ්පාදනය භෝඋතිකව නිපදවීම [/FONT][FONT="](physically manufacture)[/FONT][FONT="] පමණයි.
[/FONT]
[FONT="]Apple,[/FONT][FONT="] Nokia[/FONT][FONT="] සහ වෙනත්[/FONT][FONT="] Sony[/FONT][FONT="] සමාගම් වල භාණ්ඩ වලට සමාන නමුත් ඒ තරම්ම ප්‍රමිතියක් නැති මිලෙනුත් අඩු චීන නිෂ්පාදන ඔබ ඕන තරම් දැකල ඇති.

[/FONT]
[FONT="]ඒ නිෂ්පාදන වලට අවශ්‍ය ඉන්ජිනේරු තාක්ෂනය සහ වෙනත් තාක්ෂණික රහස් රැසක් ඔවුන්ට ලබා ගැනීමට[/FONT][FONT="]මෙවැනි විශාල සමාගම් චීනයේ සහ තායිවානයේ පිහිටා තිබීම ලොකු උදව්වක් වෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]මම මේ ඔයාලට කිව්වේ අද අපිට මුණ ගැහෙන සිය ගණනක නිෂ්පාදකයින් විසින් වෙළදපොලට නිකුත් කරනු ලබන ඉලෙක්ට්‍රෝනික උපාංග වලින් කිහිපයක්.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ ඒ ගැන කරපු පොඩි සොයා බැලීමක්. මේ ගැන දැනගත්තම මාත් ගොඩක් පුදුම උනා...
[/FONT][FONT="]ඒත්[/FONT][FONT="], [/FONT][FONT="]වෙළද නාමය [/FONT][FONT="](Brand name) [/FONT][FONT="]මොකක් උනත්[/FONT][FONT="], [/FONT][FONT="]ලෝකයේ සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ඇත්තටම[/FONT][FONT="]හදන්නේ[/FONT][FONT="] (Original Equipment Manufacturers)[/FONT][FONT="]ප්‍රධාන සමාගම් [/FONT][FONT="]10[/FONT][FONT="] ක් තුල පමණක්[/FONT][FONT="]කියල මම කිව්වොත්..... [/FONT][FONT="]?

[/FONT][FONT="]මේ සමාගම් [/FONT][FONT="]10[/FONT][FONT="] න් විශාලතම සමාගම තමයි තායිවානයේ [/FONT][FONT="], [/FONT][FONT="]ටුචේන්ග් හී[/FONT][FONT="] (Tucheng, Taiwan)[/FONT][FONT="]පිහිටා ඇති සුප්‍රකට [/FONT][FONT="]ෆොක්ස්කොන්[/FONT][FONT="] (Foxconn)[/FONT][FONT="]සමාගම. ( ඔව්[/FONT][FONT="], [/FONT][FONT="]අර[/FONT][FONT="] motherboards [/FONT][FONT="]හදන[/FONT][FONT="] brand [/FONT][FONT="]එක තමයි....!
) .[/FONT][FONT="]Foxcon[/FONT][FONT="]සමාගමෙන් වෙළදපොලට නිකුත් කරන නිෂ්පාදන ප්‍රමාණය හිතන්නවත් බැරි තරම්..... 
[/FONT][FONT="]Foxconn[/FONT][FONT="]හී හදන උපාංග.[/FONT]
· [FONT="]Apple iPod[/FONT]
· [FONT="] Apple iPad[/FONT]
· [FONT="] Apple iPhones[/FONT]
· [FONT="] Dell laptops[/FONT]
· [FONT="] HP laptops[/FONT]
· [FONT="] Acer laptops[/FONT]
· [FONT="] Nokia phones[/FONT]
· [FONT="] Sony Ericsson (SONY) phones[/FONT]
· [FONT="] Intel chips[/FONT]
· [FONT="] Cisco routers etc.[/FONT]
· [FONT="] Nintendo console[/FONT]
· [FONT="] Amazon Kindler[/FONT][FONT="]සහ තවත් බොහෝ දේ ...!!!
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තවත් වැදගත් දෙයක් .... මේ සමාගම් සියල්ලම සහ ඒවගේ ශාඛා සියල්ලම පාහේ පිහිටා තියෙන්නේ තායිවානයේ සහ චීනයේ !

[/FONT][FONT="] කලින් කිව්වා වගේ ෆොක්ස්කොන් තමා අංක :[/FONT][FONT="]1[/FONT][FONT="] .
[/FONT][FONT="]එතකොට අනෙක් සමාගම් [/FONT][FONT="]9 [/FONT][FONT="]තමා[/FONT][FONT="],[/FONT]
·[FONT="]Celestica[/FONT]
· [FONT="] Flextronics[/FONT]
· [FONT="] Compal[/FONT]
· [FONT="] Jabil[/FONT]
· [FONT="] Inventec[/FONT]
· [FONT="] Quanta Computer[/FONT]
· [FONT="] Wistron[/FONT]
· [FONT="] TPV[/FONT]
· [FONT="] Sanmina SCI[/FONT]
[FONT="]Flextronics [/FONT][FONT="]සමාගම තුල දර්ශන කිහිපයක්[/FONT]
[FONT="]Celestica[/FONT][FONT="] සහ[/FONT][FONT="] Flextronics[/FONT][FONT="] සමාගම් තමා සුප්‍රකට[/FONT][FONT="] Xbox 360[/FONT][FONT="] පරිගණක ක්‍රීඩා උපාංගය හදන්නේ.

[/FONT]
[FONT="]ඒ වගේම [/FONT][FONT="]Inventec[/FONT][FONT="] සමාගම[/FONT][FONT="] Blackberry playbook and mobiles[/FONT][FONT="] නිෂ්පාදනය කරනු ලබනවා. [/FONT]
[FONT="]තත්වය ඔහොම උනත් මෙම සමාගම් අපි හිතන තරම් ලොකු ලාබයක් ලබන්නේ නැහැ.
[/FONT]
[FONT="]මොකද නිෂ්පාදනයේදී ඔවුන්ට හිමි වන්නේ සුළු ලාබයක්.
[/FONT][FONT="]උදාහරණයක් ගත්තොත්[/FONT][FONT="] Apple iPhone[/FONT][FONT="] එකක මිලෙන් වැඩි ලාබයක් යන්නේ[/FONT][FONT="] Apple[/FONT][FONT="] සමාගමට.

[/FONT]
[FONT="]මොකද ඒ අදහස [/FONT][FONT="], [/FONT][FONT="]සැලසුම් කිරීම [/FONT][FONT="], [/FONT][FONT="]පරිපථ සැලසුම් කිරීමේ සිට මෘදුකාංග නිර්මාණය දක්වා සියල්ල කරන්නේ[/FONT][FONT="] Apple[/FONT][FONT="] සමාගමේ ඉංජිනේරුවන් විසින්.
[/FONT]
[FONT="]මම මේ කිව්ව නිෂ්පාදන සමාගම් කරන්නේ ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් අදාළ නිෂ්පාදනය භෝඋතිකව නිපදවීම [/FONT][FONT="](physically manufacture)[/FONT][FONT="] පමණයි.

[/FONT][FONT="]Apple,[/FONT][FONT="] Nokia[/FONT][FONT="] සහ වෙනත්[/FONT][FONT="] Sony[/FONT][FONT="] සමාගම් වල භාණ්ඩ වලට සමාන නමුත් ඒ තරම්ම ප්‍රමිතියක් නැති මිලෙනුත් අඩු චීන නිෂ්පාදන ඔබ ඕන තරම් දැකල ඇති.