හදවත් සැත්කම් නොමිලේ ලු.

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හදවත් සැත්කම් නොමිලේ ලු.

    මචන් ලා මට මේක facebook එකේ තිබිලා හම්බ උනේ.වයස අවුරුදු 10ට අඩු පොඩි උන්ගේ හදවත් සැතක්ම් free of cost කරනවලු ඉන්දියාවේ medical facility එකක.ඒකේ නම තමයි ශ්‍රී සත්‍ය සායි institute of higher medical sciences .එකේ නම්බර් එක 00918028411500 .මචන් මේකට මම call කරල බැලුවා.නමුත් contact කර ගන්න බැරි උනා.මේ තියෙන්නේ එකේ site එක.

    http://www.saibaba.ws/service/sssihms.htm

    try කරල බලන්න.ඇත්තටම ෆ්‍රී නම් මාර වටිනවනේ.එකයි මම මේ විස්තරේ දැම්මේ.cheers!!!!