හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දි&#3

Oct 10, 2011
179
31
0
Matara
හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දි&#3



මචන් ලා...................
දැන් ත්‍රස්ත වාදීන් අතු ගා දමල අවුරුදු 2 කටත් වැඩිය්.
මේ වෙලාවේ අපිට අමතක වෙලා යන්න නොදී මතකයේ තබා ගත යුතු පුද්ගලයෙක් ගැන thread එකක් දාන්න හිතුන.

කර්නල් ලලිත් ජයසිංහ මහත්මය ගැන.........................

50556_40086449925_4271833_n.jpg



වෙන කිසි හේතුවක් නිසා නෙවෙය්
එතුමා රට වෙනුවෙන් දිවි පුදලා මේ මාසේ 26 වෙනිදට හරියටම අවුරුදු 3 ක් වෙනවා.

නොදන්නා කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ කව්ද කියල.................

නම අසු පමණින් පිරබාහරන් පවා තැති ගත් අපේ කාලයේ වේළුසුමන යෝදයනෝ මෙතුමන් ය...................
එනම් යුද හමුදා දිගු දුර විහිදුම් බලකායේ අණ දෙන නිලදාරියා මෙතුමාය
කොටි කට ඇතුලට රිංගා කොටි ගුවන් අංශයේ ප්‍රදානියා ගංගෙඉ අමරන් , කොටි නියෝජ්‍ය නායක වරයෙක් ඇතුළු විශාල කොටි නායකයින් ප්‍රමාණයකට අපායේ ඊලම හදා ගන්නට දොරටු විවර කල ශ්‍රේෂ්ටයෙකි.............


ඇත්තටම මේ සහෝදරයා ගැන හොඳ විස්තරයක් පහත සදහන් ලින්ක් වලින් බලා ගන්න පුළුවන්...........
http://en.wikipedia.org/wiki/Lalith_ජයසින්ග්හේ
http://www.youtube.com/watch?v=ත්තුතාව්ලි
www.youtube.com/watch?v=ද්ජජ්ව්බ්ව

http://www.sinhalaya.com/news/english/wmview.php?ArtID=15949

ඔබත් ඔබේ ගව්රවය මේ ස්මාරකය ඉදිරි පිට මලින් සරසා පහන් දල්වා පල කරන්න.......................................
 
Oct 10, 2011
179
31
0
Matara

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
We Salute Our Real Hero.................

Uddaya wawan kana poth liyana ponnayanta wirodaya.............