Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවතින් අසන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවතින් අසන්න...

බොරු කියන්න ඔනි නැහැ ඉස්සර ඉඳලම මම අපි න යූඑන්පී. ඒත් මේ දැන් තියන පක්ෂ එකකටවත් මම සහයෝගය දක්වන්නෙ නැහැ. මට මහින්දයවඉ උන්ගෙ ආණ්ඩුවයි පෙන්නන්න බැරි වෙන්න එකම හේතුව නැගෙනහිර කොටි නායකය වෙලා හිටිය කරුණා අම්මනුයි උගේ සහායකයා පිල්ලෙයානුයි ඇයි අධිකරණයට ගේන්නෙ නැතිව සරත් ෆොන්සේකාගෙන් විතරක් පලි ගන්නෙ කියන එක. 1986දි අපෙ අම්මගෙ ලොකු මල්ලියි එයාගෙ යාලුවො කීප දෙනෙකුයි (කී දෙනෙක්ද කියන එක මතක නැහැ.) ත්රීකුණාමලයේ හතරෙ කණුවට ආසන්න ප්රදේශයකදි මරල තියෙන්නෙ කොටි උල් සපත්තු වලින් පපුව පාගලා. වෙඩි තියල නැහැ ඊට ආසන්නයෙක් යුධ හමුදා කඳවුරක් තිබිලා තියන නිසා. එහෙම කරපු කොටින්ව අපිට අමතක කරන්න බැහැ. සරත් ෆොන්සේකා එක දවසකට එක තත්පරේකට හරි එදා යුද්දෙදි අපිත් එක්ක හිටියා නේද? ඒක නිසා නේද එයාට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල උනේ? මම අද 2006/04/25 ඒ බෝම්බ ප්රහාරය ගැන යූටියුබ් එකේ සර්ච් කළා. යකෝ එක වීඩියෝ එකක් වත් නැහැනේ. පුලුවන් නම් හොයලා මේකට දාපල්ලා. රට කෙලෙසන්න හිතුවෙ නැද්ද කරුණා අම්මාන් කවදාවත්? රට දිනවන්න හිතුවෙ නැද්ද ෆොන්සේකා කවදාවත්? හිතට එකඟව කියපල්ලා... එයාගෙන් මේ විදියට පලි ගන්න එක හොඳයිද? එදා ජනාධිපතිගෙ උපන්දිනේට දඩ ගෙවන්න බැරි උනු කුඩු කාරයො ගංජකාරයො කීදෙනෙක් නිදහස් වෙන්න ඇද්ද? රට වෙනුවෙන් මැරෙන්න ගිය මිනිහෙක්ට මෙහෙම සලකන එක හොඳයිද?

[QUOTE="කොස්තාපල්, post: 11429434, member: 353789"] [b]හදවතින් අසන්න...[/b] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/303254_292772954090573_100000736124079_977271_2114742555_n.jpg[/IMG][SIZE="5"][COLOR="Blue"]බොරු කියන්න ඔනි නැහැ ඉස්සර ඉඳලම මම අපි න යූඑන්පී. ඒත් මේ දැන් තියන පක්ෂ එකකටවත් මම සහයෝගය දක්වන්නෙ නැහැ. මට මහින්දයවඉ උන්ගෙ ආණ්ඩුවයි පෙන්නන්න බැරි වෙන්න එකම හේතුව නැගෙනහිර කොටි නායකය වෙලා හිටිය කරුණා අම්මනුයි උගේ සහායකයා පිල්ලෙයානුයි ඇයි අධිකරණයට ගේන්නෙ නැතිව සරත් ෆොන්සේකාගෙන් විතරක් පලි ගන්නෙ කියන එක. 1986දි අපෙ අම්මගෙ ලොකු මල්ලියි එයාගෙ යාලුවො කීප දෙනෙකුයි (කී දෙනෙක්ද කියන එක මතක නැහැ.) ත්රීකුණාමලයේ හතරෙ කණුවට ආසන්න ප්රදේශයකදි මරල තියෙන්නෙ කොටි උල් සපත්තු වලින් පපුව පාගලා. වෙඩි තියල නැහැ ඊට ආසන්නයෙක් යුධ හමුදා කඳවුරක් තිබිලා තියන නිසා. එහෙම කරපු කොටින්ව අපිට අමතක කරන්න බැහැ. සරත් ෆොන්සේකා එක දවසකට එක තත්පරේකට හරි එදා යුද්දෙදි අපිත් එක්ක හිටියා නේද? ඒක නිසා නේද එයාට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල උනේ? මම අද [/COLOR][COLOR="Red"]2006/04/25[/COLOR] [COLOR="Blue"]ඒ බෝම්බ ප්රහාරය ගැන යූටියුබ් එකේ සර්ච් කළා. යකෝ එක වීඩියෝ එකක් වත් නැහැනේ. පුලුවන් නම් හොයලා මේකට දාපල්ලා. රට කෙලෙසන්න හිතුවෙ නැද්ද කරුණා අම්මාන් කවදාවත්? රට දිනවන්න හිතුවෙ නැද්ද ෆොන්සේකා කවදාවත්? හිතට එකඟව කියපල්ලා... එයාගෙන් මේ විදියට පලි ගන්න එක හොඳයිද? එදා ජනාධිපතිගෙ උපන්දිනේට දඩ ගෙවන්න බැරි උනු කුඩු කාරයො ගංජකාරයො කීදෙනෙක් නිදහස් වෙන්න ඇද්ද? රට වෙනුවෙන් මැරෙන්න ගිය මිනිහෙක්ට මෙහෙම සලකන එක හොඳයිද? [/COLOR][/SIZE] :no::no::no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom