හදවතින් අසන්න...

සරත් ෆොන්සේකා සි

  • ඔව්. ඒ කලවැද්දා රට වෙනුවෙන් කළ දෙයක් නැත.

    Votes: 6 11.1%
  • නැත. මේ අසාධාරණය පිළිබඳව හදවතින් කම්පා වෙමි.

    Votes: 48 88.9%

  • Total voters
    54
  • Poll closed .

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    හදවතින් අසන්න...

    303254_292772954090573_100000736124079_977271_2114742555_n.jpg
    බොරු කියන්න ඔනි නැහැ ඉස්සර ඉඳලම මම අපි න යූඑන්පී. ඒත් මේ දැන් තියන පක්ෂ එකකටවත් මම සහයෝගය දක්වන්නෙ නැහැ. මට මහින්දයවඉ උන්ගෙ ආණ්ඩුවයි පෙන්නන්න බැරි වෙන්න එකම හේතුව නැගෙනහිර කොටි නායකය වෙලා හිටිය කරුණා අම්මනුයි උගේ සහායකයා පිල්ලෙයානුයි ඇයි අධිකරණයට ගේන්නෙ නැතිව සරත් ෆොන්සේකාගෙන් විතරක් පලි ගන්නෙ කියන එක. 1986දි අපෙ අම්මගෙ ලොකු මල්ලියි එයාගෙ යාලුවො කීප දෙනෙකුයි (කී දෙනෙක්ද කියන එක මතක නැහැ.) ත්‍රීකුණාමලයේ හතරෙ කණුවට ආසන්න ප්‍රදේශයකදි මරල තියෙන්නෙ කොටි උල් සපත්තු වලින් පපුව පාගලා. වෙඩි තියල නැහැ ඊට ආසන්නයෙක් යුධ හමුදා කඳවුරක් තිබිලා තියන නිසා. එහෙම කරපු කොටින්ව අපිට අමතක කරන්න බැහැ. සරත් ෆොන්සේකා එක දවසකට එක තත්පරේකට හරි එදා යුද්දෙදි අපිත් එක්ක හිටියා නේද? ඒක නිසා නේද එයාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල උනේ? මම අද 2006/04/25 ඒ බෝම්බ ප්‍රහාරය ගැන යූටියුබ් එකේ සර්ච් කළා. යකෝ එක වීඩියෝ එකක් වත් නැහැනේ. පුලුවන් නම් හොයලා මේකට දාපල්ලා. රට කෙලෙසන්න හිතුවෙ නැද්ද කරුණා අම්මාන් කවදාවත්? රට දිනවන්න හිතුවෙ නැද්ද ෆොන්සේකා කවදාවත්? හිතට එකඟව කියපල්ලා... එයාගෙන් මේ විදියට පලි ගන්න එක හොඳයිද? එදා ජනාධිපතිගෙ උපන්දිනේට දඩ ගෙවන්න බැරි උනු කුඩු කාරයො ගංජකාරයො කීදෙනෙක් නිදහස් වෙන්න ඇද්ද? රට වෙනුවෙන් මැරෙන්න ගිය මිනිහෙක්ට මෙහෙම සලකන එක හොඳයිද? :no::no::no::no::no:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    but dan lanakawe ekama desha Drohiya SF neda?

    :(:(:(:no::no::no:
    ඉටු කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    න්නට පුළුවන් නම්
    නුබයි අපේ පියා උතුම්

    ආයු රඛ්ඛන්තු ආවඩා අභීත විරුවා නෙනි
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මචන් මේකයි දැන් සීන් එක රටේ ඔනේම දේශද්‍රොහියෙක් , ත්‍රස්තවාදියෙක්, මිනිමරුවෙක් .. අහු උනාට පස්සෙ මිහින් ප්‍රෙමියෙක් උනොත් , ඌට ඉතින් ලොවෙත් නැති වෙන්න රජසැප .:rofl::rofl:
    කව්රු උඩ දාගෙන මොනා කීවට් ඔක තමා සැබැ සිද්දිය දැන් රටේ වෙන.:D

    ඉස්සර මිනිස්සු කිවෙ "puක දෙනවද වෙඩි කනවද කියල" දැන් ඒක වෙන්නෙ මෙහෙමයි
    "මහින්දට *uka දෙනවද නැත්නම් වෙඩි කනවද " :rofl::rofl::rofl::P
     
    • Like
    Reactions: gcj

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඉටු කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    න්නට පුළුවන් නම්
    නුබයි අපේ පියා උතුම්

    ආයු රඛ්ඛන්තු ආවඩා අභීත විරුවා නෙනි
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    Niwatayo tikakne bun lankaawe inne
    dena deyak kaala wena deee balan innawa
    deiyyanwa witharai dan vishwaasa karanna puluwan...(ekath matanam sure naha)
     
    SF ගෙ කට්ටිය කිව්වාට තරහ වෙන්න එපා..

    මට කියන්න SF කිව්ව කථාව හරි ද කියලා??තමන් ගෙ ගොලයන් ව පවා දුන්න එක හරි ද??රටක් පවා දුන්න එක හරි ද?ෆොන්සේකා කියන්නේ ලොවක් වටින මිනිහෙක් හමුදා නිළධාරියෙක් විදියට ඉන්නකොට.නමුත් දේශපාලකයෙක් විදියට ඔහු තිරිසෙනෙක්ටත් වඩා අන්තය..

    පොඩ්ඩක් සිතා බලන්න ඔහු කල කථාව ගැන....
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    SF ගෙ කට්ටිය කිව්වාට තරහ වෙන්න එපා..

    මට කියන්න SF කිව්ව කථාව හරි ද කියලා??තමන් ගෙ ගොලයන් ව පවා දුන්න එක හරි ද??රටක් පවා දුන්න එක හරි ද?ෆොන්සේකා කියන්නේ ලොවක් වටින මිනිහෙක් හමුදා නිළධාරියෙක් විදියට ඉන්නකොට.නමුත් දේශපාලකයෙක් විදියට ඔහු තිරිසෙනෙක්ටත් වඩා අන්තය..

    පොඩ්ඩක් සිතා බලන්න ඔහු කල කථාව ගැන....

    hari machan. sarath ehema kiwwa kiyalama kiyamuko. ethakota karunala, pilleyanlata wiruddwa nithyanukula piyawara noganna eka gena umba mokada kiyanne?
     
    කොස්තාපල්;11430101 said:
    hari machan. sarath ehema kiwwa kiyalama kiyamuko. ethakota karunala, pilleyanlata wiruddwa nithyanukula piyawara noganna eka gena umba mokada kiyanne?

    මචන් උන්ට එහෙම කරන්න හේතුව විදේශ බලවේග නවත්තන්න..නෞන් මොනවා හරි කිව්වොත් කියන්න පුලුවන් මුන් ත්‍රස්තවාදය අතර ඇරලා අපි එක්ක වැඩ කරන්න ආවා කියලා.අපි මුන්ව ජිනිවා ගිහින් ඉදා මුන්ව මරපං කිව්වා නම් අපේ රටට වෙන්නේ මොකක් ද?එහෙම වුනා නම් SF කිව්ව කථාවත් ඇත්ත වෙනවා නේද?දාඑයි උඹලා රට ගැන හිතන්නේ නැත්තේ..

    අනික බං SF හිරේ ගියාට අව්.2ක් ඉස්පිරිතාලේ නෙ ඉන්නේ..එකනේ බං ඇත්ත කථාව..