හදවතේ නායකයා ❤️❤️

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අපේ ගමේ ඔක්කොම මේ ටීෂර්ට් එක ඇදගෙන තමයි කුලී වැඩ වලට යන්නේ 😍😘🥰

    image.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭