Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවත පවසන දේ කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවත පවසන දේ කරන්න

ඒ යුද්ධයේ අවසන් සමයයි. හාත්පසින් නොනවත්වා ඇසුනේ වෙඩි ශබ්ද වූ අතර අතරින් පතර ඇසෙන කාලතුවක්කු වල ශබ්දයෙන් ප්රදේශයම දෙදරා ගියා. ත්රස්තවාදීන් සමග පෙරදින රැයේ පැවති සටනේදී සෙබලුන් විශාල ප්රමානයක් මිය ගිය අතර තවත් බොහෝ ප්රමානයක් තුවාල ලැබූවා.

තම ජේෂ්ඨ නිළධාරියා වෙත ඇදුනු සොල්දාදුවෙක් ඔහුගෙන් අවසර ඉල්ලා සිටියේ පෙරදින සටන් පැවති භූමියට ගොස් වෙඩි වැදුනු තම මිතුරු සෙබලෙකුව රැගෙන ඒමටයි.

"ගියාට කමක් නෑ...ඒත් මම හිතන්නේ ඕක බොරුවට තමන්ගේ ජීවිතේ අනතුරේ දමා ගැනීමක් කියලා,වෙඩි වැදිලා මෙච්චර වෙලා එයා ජීවත් වෙයි කියලා හිතන්න බෑ"ජේෂ්ඨ නිළධාරියා ඔහුට අවසර දුන්නේ එසේ පවසමින්.

ජේෂ්ඨ නිළධාරියාගේ අවවාදය නොසැලකූ ඔහු යලි ත්රස්තවාදී භූමියට ඇතුල් වූ අතර හාස්කමකින් මෙන් තම වෙඩි වැදුනු සගයා සොයා ගත් ඔහු මිතුරා රැගෙන යලිත් කදවුරට ඒමට පිටත් වුනේය..ආපසු ගමනේදී ඔහු ත්රස්තයන්ගේ වෙඩි ප්රහාර වලට මැදි වූ අතර ඔහුගේ පාදයකට වෙඩි වැදුනු නිසා ඔහු අවසානයේ මිතුරාව රැගෙන කදවුරට පැමිනියේ බොහෝ අපහසුවෙන් බඩගාමිනි.

කදවුරට පැමිනි ඔහු දෙසත් මිතුරාගේ සිරුර දෙසත් අනුකම්පාවෙන් බැලූ ජේෂ්ඨ නිළධාරියා

"මම තමුසෙට කිව්වනේ ඕක බොරු ගමනක් කියලා...යාලුවත් මැරිලා තමුසෙටත් තුවාල වෙලා" යැයි පැවසුවේය..

"නෑ සර් මගේ උත්සාහය අපතේ ගියේ නෑ" සෙබලා අපහසුවෙන් පැවසුවේය.

"අපතේ ගියේ නෑ? ඒ කියන්නේ? යාලුවා මැරිලා නේද?" ජේෂ්ඨ නිළධාරියා මදක් පුදුමයෙන් ඇසුවේය..

"ඔව් සර් මැරිලා...ඒත් මම හොයා ගන්නකොට මෙයාට පන තිබුනා...

මෙයා මාව දැක්කම කිව්වා "මචං මම දැනගෙන හිටියා උඹ මාව ගන්න එන බව..." කියලා...

මට ඒ වචන ටික ඇති සර්"

ජීවිතයේ බොහෝ අවස්ථා වල ඔබ යමක් කිරීම වටිනා හෝ නොවටිනා වන්නේ ඔබ ඒ දෙස බලන ආකාරය අනූවයි. ඔබේ හදවත ඔබට කිරීමට යැයි පවසන යමක් ඔබේ මුලු ශක්තියම යොදා ඉටු කරන්න.. එවිට පසු කලක ඔබට ජීවිතයේ පසුතැවිලි වීමට සිදු නොවේ.

Source : කජුවත්ත එක්සත් Cricket සමාජය

[CODE]https://www.facebook.com/Kaju.Waththa.Eksath[/CODE]

Some other threads i posted recently

1. මම පොඩි Motion tracking test එකක් කරලා බෑලුවා.

හොදයිද බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1291434

2. Merry Christmas!!! EK Intro

http://www.elakiri.com/forum/showthread.php?p=11711462

3. හිට්ලර්ට හොදටම මල පෑනලා..ලන්කාවේ ඒ ලෙවල් රිසල්ට් කේස් එකට

http://www.elakiri.com/forum/showthread.php?p=11731288

[QUOTE="gihand4r, post: 11760041, member: 56659"] [b]හදවත පවසන දේ කරන්න[/b] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/387570_303935906312260_193218727383979_800410_329728290_n.jpg[/IMG] [SIZE=3] ඒ යුද්ධයේ අවසන් සමයයි. හාත්පසින් නොනවත්වා ඇසුනේ වෙඩි ශබ්ද වූ අතර අතරින් පතර ඇසෙන කාලතුවක්කු වල ශබ්දයෙන් ප්රදේශයම දෙදරා ගියා. ත්රස්තවාදීන් සමග පෙරදින රැයේ පැවති සටනේදී සෙබලුන් විශාල ප්රමානයක් මිය ගිය අතර තවත් බොහෝ ප්රමානයක් තුවාල ලැබූවා. තම ජේෂ්ඨ නිළධාරියා වෙත ඇදුනු සොල්දාදුවෙක් ඔහුගෙන් අවසර ඉල්ලා සිටියේ පෙරදින සටන් පැවති භූමියට ගොස් වෙඩි වැදුනු තම මිතුරු සෙබලෙකුව රැගෙන ඒමටයි.[/SIZE] [SIZE=3] "ගියාට කමක් නෑ...ඒත් මම හිතන්නේ ඕක බොරුවට තමන්ගේ ජීවිතේ අනතුරේ දමා ගැනීමක් කියලා,වෙඩි වැදිලා මෙච්චර වෙලා එයා ජීවත් වෙයි කියලා හිතන්න බෑ"ජේෂ්ඨ නිළධාරියා ඔහුට අවසර දුන්නේ එසේ පවසමින්.[/SIZE] [SIZE=3] ජේෂ්ඨ නිළධාරියාගේ අවවාදය නොසැලකූ ඔහු යලි ත්රස්තවාදී භූමියට ඇතුල් වූ අතර හාස්කමකින් මෙන් තම වෙඩි වැදුනු සගයා සොයා ගත් ඔහු මිතුරා රැගෙන යලිත් කදවුරට ඒමට පිටත් වුනේය..ආපසු ගමනේදී ඔහු ත්රස්තයන්ගේ වෙඩි ප්රහාර වලට මැදි වූ අතර ඔහුගේ පාදයකට වෙඩි වැදුනු නිසා ඔහු අවසානයේ මිතුරාව රැගෙන කදවුරට පැමිනියේ බොහෝ අපහසුවෙන් බඩගාමිනි.[/SIZE] [SIZE=3] කදවුරට පැමිනි ඔහු දෙසත් මිතුරාගේ සිරුර දෙසත් අනුකම්පාවෙන් බැලූ ජේෂ්ඨ නිළධාරියා[/SIZE] [SIZE=3] "මම තමුසෙට කිව්වනේ ඕක බොරු ගමනක් කියලා...යාලුවත් මැරිලා තමුසෙටත් තුවාල වෙලා" යැයි පැවසුවේය..[/SIZE] [SIZE=3] "නෑ සර් මගේ උත්සාහය අපතේ ගියේ නෑ" සෙබලා අපහසුවෙන් පැවසුවේය.[/SIZE] [SIZE=3] "අපතේ ගියේ නෑ? ඒ කියන්නේ? යාලුවා මැරිලා නේද?" ජේෂ්ඨ නිළධාරියා මදක් පුදුමයෙන් ඇසුවේය..[/SIZE] [SIZE=3] [COLOR=Black]"[/COLOR][COLOR=Black]ඔව් සර් මැරිලා...ඒත් මම හොයා ගන්නකොට මෙයාට පන තිබුනා...[/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][COLOR=Black] මෙයා මාව දැක්කම කිව්වා[/COLOR] "මචං මම දැනගෙන හිටියා උඹ මාව ගන්න එන බව..." කියලා... මට ඒ වචන ටික ඇති සර්[/COLOR]" [B]ජීවිතයේ බොහෝ අවස්ථා වල ඔබ යමක් කිරීම වටිනා හෝ නොවටිනා වන්නේ ඔබ ඒ දෙස බලන ආකාරය අනූවයි. ඔබේ හදවත ඔබට කිරීමට යැයි පවසන යමක් ඔබේ මුලු ශක්තියම යොදා ඉටු කරන්න.. එවිට පසු කලක ඔබට ජීවිතයේ පසුතැවිලි වීමට සිදු නොවේ. Source : කජුවත්ත එක්සත් Cricket සමාජය [/B][/SIZE][CODE]https://www.facebook.com/Kaju.Waththa.Eksath[/CODE][SIZE=4] [B]______________________________ [/B][/SIZE][SIZE=4][COLOR=#000000][COLOR=Red]Some other thread[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=#000000][COLOR=Red]s[/COLOR][/COLOR][/SIZE][COLOR=#000000][SIZE=3][COLOR=Red][SIZE=4] i posted recently[/SIZE] [/COLOR][/SIZE][B][SIZE=3] [/SIZE][/B][/COLOR][SIZE=3]1. [B]මම පොඩි Motion tracking test එකක් කරලා බෑලුවා. හොදයිද බලන්න[/B][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1291434[/URL] [SIZE=3] 2. [B]Merry Christmas!!! EK Intro[/B] [/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=11711462[/URL] [SIZE=3] 3.[/SIZE] [SIZE=3][B]හිට්ලර්ට හොදටම මල පෑනලා..ලන්කාවේ ඒ ලෙවල් රිසල්ට් කේස් එකට[/B][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=11731288[/URL] :):) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom