හදිස්සියකදි මාලිමාවක් හදමු-විනාඩි 5න්

do_at_home

Member
May 10, 2016
2
1
0
හදිස්සියකදි මාලිමාවක් හදමු-විනාඩි 5න්

මම පොඩි චැනල් එකක් පටන් ගත්තා.(ඇඩ් දාන්න තමා :lol:) .එක වීඩියෝ එකක් දැම්ම.

අල්පෙනෙත්තක්,කාන්දම් කෑල්ලක්, රිජිෆෝර්ම් කෑල්ලක් වතුර ටිකක්. ඔච්චරයි ඕනෙ. ගෙදරදිම, එහෙම නැත්තන් හදිස්සියකදි උතුර හොයාගන්න පුලුවන්. විනාඩි 5 යි යන්නෙ.

පුලුවන්නම් යූටියුබ් එකටම ගිහින් බලන්න. ඒ වගේම ඇඩ්බ්ලොකර් එක ඩිසබල් කරල බලනවනන් පොඩි ගානක් හම්බෙනව. ඒත් මට වැඩියෙන්ම ඕනෙ විව්ස් ඇන්ඩ් ලයික්ස්. අනිව ලයික් එකක් දාලා ශෙයාර් පාරක් දෙන්න. ස්බ්ස්ක්‍රයිබ් කරන්න. :D

මෙන්න ලින්ක් එක:- https://www.youtube.com/watch?v=NlQC-uLEYMU
 
  • Like
Reactions: dark92b

do_at_home

Member
May 10, 2016
2
1
0
මේකෙන් බලන්නෙ නැතුව ලින්ක් එකෙන් යූටියුබ් එකට ගිහින් බලනවනන් මම කැමතියි.