හදිස්සියට විකුණන ෆෝන් අපි ගන්නවා.
walputha Member Mar 10, 2017 65 10 0 Jun 15, 2018 #2 රජයේ සේවකයෙකුට පගාවක් විදියට දෙන්න ගත්ත tab එකක් ( Huawei MediaPad T3 7.0) තියනවා. Brand new.TAb එකේ වටේ ඉටිකොලේ විතරයි ගලවල තියෙන්නෙ. කීයක් දෙන්න පුලුවන්ද?
රජයේ සේවකයෙකුට පගාවක් විදියට දෙන්න ගත්ත tab එකක් ( Huawei MediaPad T3 7.0) තියනවා. Brand new.TAb එකේ වටේ ඉටිකොලේ විතරයි ගලවල තියෙන්නෙ. කීයක් දෙන්න පුලුවන්ද?
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 15, 2018 #3 pawichchiyata gaththa badu brand new kara wikunana eka hena gahana wadak yako