හදිස්සියේ_විවෘත කරන ගොඩනැගිලි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් මේකේ වැලලෙන්න හදන මධ්‍යස්ථ මතධාරීන් සෙට් එක, මේවා ගැනත් කතාකරපල්ලා. මේ සක්කිලි ආණ්ඩුව කලේ ඔය වගේ දේවල් තමයි. කලින් ආණ්ඩුවේ project ටිකවත් තාම ඉවරකරගන්න බැරුව පිස්සු කෙලිනවා. ඕනි තරම් උදාහරණ තියනවා.

    :rofl::rofl::rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැරදෙනවා කියලා දන්නා හින්දා නේ ඔය ඔක්කොම. ඊට පස්සේ ඉතින් හරියට හදලා ඉවරඋනාම පරණ සමරුපලකේ ගලවලා දාලා විවුර්ත කරන්න තියෙන්නේ :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පැරදෙනවා කියලා දන්නා හින්දා නේ ඔය ඔක්කොම. ඊට පස්සේ ඉතින් හරියට හදලා ඉවරඋනාම පරණ සමරුපලකේ ගලවලා දාලා විවුර්ත කරන්න තියෙන්නේ :yes:
    anthimata samaru palakawalatama laksha panahak withara wiyadam wela :dull:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෝ බන් මේකේ වැලලෙන්න හදන මධ්‍යස්ථ මතධාරීන් සෙට් එක, මේවා ගැනත් කතාකරපල්ලා. මේ සක්කිලි ආණ්ඩුව කලේ ඔය වගේ දේවල් තමයි. කලින් ආණ්ඩුවේ project ටිකවත් තාම ඉවරකරගන්න බැරුව පිස්සු කෙලිනවා. ඕනි තරම් උදාහරණ තියනවා.

    aniwa :yes::yes::yes::yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    img-20191021-184820283.jpg


    බලන්න මෙයාලගේ හැදියාව :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: pga and SpartacusSL

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    img-20191021-184820283.jpg


    බලන්න මෙයාලගේ හැදියාව :lol::lol::lol::lol:

    oya jvp karayo ban. unta tiyenne hithe irisyawa ,kuhaka kama, wadagath minissu eka jealous eka ,hate kirima wage dewal. unge faces unge bodies e nisama kisima lassanak na. anik minissunta waira karana minissu. wade kiyanne un waira karanawa withrai kisi wadak karanne na. karana wadak pili welata karanneth na. ohe indala marila yanawa. anura kumara e athin hondai ireland walin gewal aran sudu wela oya inne:yes::yes:;);):yes::yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීම තනතර කරයි
    (හර්ෂණ තුෂාර සිල්වා)

    කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

    මෙම ගොඩනැගිල්ල හෙට (22) විවෘත කිරීමට නියමිතව තිබූ අතර එහි ඉදිකිරීම් අවසන් නැති බැවින් විවෘත කිරීම වහාම නැවැත්වීමට උපදෙස් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.

    කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා යටතේ පවතින දිස්ත්‍රික් පැමිණිලි විමර්ශන කමිටුවේ නිලධාරීන් ගොඩනැගිල්ල නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අනුව එහි වැඩ අවසන් නැති බැවින් විවෘත කිරීම නැවැත්වීමට පියවර ගත් බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

    මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද හෙතෙම කීය.


    Lankadeepa
     

    Similar threads