හදිස්සි ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    මේ සේරම 2015 කලින් වෙච්ච ඒවානේ

    ඇත්තටම අවුරුදු හතරක් ගිහින් දැන් එක පාර හදිස්සි උනේ මොකද බං

    46445072-10156517656435485-7996155913083813888-n.jpg

    46445072-10156517656435485-7996155913083813888-n.jpg

    46454475-10156517656470485-8303061399744020480-n.jpg

    46468503-10156517656370485-6810673917808607232-n.jpg

    46491752-10156517656155485-8106751256531304448-n.jpg

    46362812-10156517656310485-6713641582865678336-n.jpg

    46406276-10156517656040485-6424398981706547200-n.jpg

    දැන් කියයි ඉතින් නඩු ගොනු කරන්න කල් ගියා කියලා.

    නඩු ගොනු කරන්න ඔච්චර කල් ගියානම් අපි මැරෙන තුරාවට නඩු අහල ඉවර වෙන එකක් නෑ.

    මොකෝ මේ හතරෙන් නොකෙරුණ ඒවා අවුරුද්දෙන් වෙන්නේ නෑ නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සුද්ද කරගන්න හදන්නෙ. එතකොට කියන්න පුළුවන්නෙ අපිට නඩු නෑ අපේ හාන්දුරුවනෙ කියලා. අවුලක් නෑ අපිටත් හොර පාස්පෝර්ට් තියෙනවනෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සුද්ද කරගන්න හදන්නෙ. එතකොට කියන්න පුළුවන්නෙ අපිට නඩු නෑ අපේ හාන්දුරුවනෙ කියලා. අවුලක් නෑ අපිටත් හොර පාස්පෝර්ට් තියෙනවනෙ.

    :oo::oo::oo::oo::oo:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි යකෝ උඹලාමන අහන්නේ ඇයි නඩු දාන්නේ නැත්තේ කියලා. උඩින් හිනාවෙලා හිටියට විමලයාට රෙවිලා ඇත්තේ. :lol: :lol: :lol: :lol: :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඇයි යකෝ උඹලාමන අහන්නේ ඇයි නඩු දාන්නේ නැත්තේ කියලා. උඩින් හිනාවෙලා හිටියට විමලයාට රෙවිලා ඇත්තේ. :lol: :lol: :lol: :lol: :lol:

    UNP බලයට ඇවිත් මාස තුනෙන් කරපු මහ බැංකු හොරකමේ නඩුව කවද්ද බන්?:lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP බලයට ඇවිත් මාස තුනෙන් කරපු මහ බැංකු හොරකමේ නඩුව කවද්ද බන්?:lol::lol::lol:

    අයිතිකාරයයි, CEO කාරයයි හිරේ. පර්පෙචුවර් ට්‍රෙෂරීස් සමාගමේ සියලු නිශ්චල චංචල දේපොල තහනම්. ලඟදි පත්තරයක් හෙම බැලුවෙ නැතෙයි..... බිසී නේද හරියට :lol: :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    UNP බලයට ඇවිත් මාස තුනෙන් කරපු මහ බැංකු හොරකමේ නඩුව කවද්ද බන්?:lol::lol::lol:

    ඉතින් දැන් මහ එකා බලයෙ ඉන්න එකේ ඕකව අල්ලල හිරේ දාන්න කියපන්කො :lol:
    ඔච්චර බයෙ දඟලන්න දෙයක් නෑ නෙ :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඔහොම බැලුවොත් ඉතිං නඩු ඉවර වෙනකං මේගොල්ලන්ට බලයට එන්න බෑනේ.

    මේ පෝස්ට් එකේ පෙන්නන්න හදන්නේ ඔය නඩු පටන් ගන්නේ ඔය කියල තියෙන දවස්වලට, ඒවා පටන් ගන්න කලින් බලය ගන්න යනවා වගේ; ඇත්ත කතාව ඔය නඩු 2015 ඉඳන්ම වගේ අහනවනෙ.

    ඔතන අලුතින් පටන් ගන්න නඩුවකට තියෙන්නේ මේක විතරයි

    46454475-10156517656470485-8303061399744020480-n.jpg