හදිස්සි උදව්වක්....... මචන් මම පාවිච්චි කරන්නේ android phone එකක්. එකේ කලින් crome වලින් internet ලොග් වෙන්න පුළුවන්.එත් දැන් යන්න ගියාම off line කියල වැටෙනවනේ.කොහොමද මචන් එක හදාගන්නේ? දන්නවනම් ඉක්ක්මනට කියපන් :sorry: