හදිස්සී බේතක් හැකිතාක්. ශෙයර් කරන්න.
මේ පුතාට තියෙන්නේ දරුනුම AML CD 7 කියන දරුනුම පිලිකාවක්. මේ පුතාගේ අම්මාලා පුලුවන් හැම දේම එකතුකරලා ලබන සතියේ මේ පුතාට කෝටි එකහාමාරක ඇටමිදුලු සැත්කමක් කරන්න සූදානමින් ඉන්නේ. ඒත් ඊට කලිං තව බේත් ටිකක් දෙන්න ඔන ඒ ටිකටම
පලවෙනි බේත 33000/- වෙනවා එකෙන් දවස් හතකටබේත් 7ක් ඔනී
ද්වෙනි බේත 3000/- වෙනවා එකෙන් පෙති 28ක් ඔනී
දවස ගානේ කොටස් වශයෙන් හරි මේ බේත් ටික අරං දෙන්න පුලුවන් කීපදෙනෙක් හරි එකතුවෙලා. ඉක්මන්ට අරං දුන්නොත් මේ දරුවාගේ ජීවිතය බේර ගන්න උදව්වක් කරන්න පුලුවන්.
පුලුවන් තරම් ශෙයර් කරමු. ගොඩක් පිං
Husma foundation
106914030823
Sampath bank
Homagama
හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න
වැඩි විස්තර 0777348822 / 0774222232
SOURCE: https://www.facebook.com/groups/700799921661463