Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදිසියේ_දලදාව_මතක්වී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසියේ_දලදාව_මතක්වී

මෙන්න නාමයොජනා දිපු ගමන් තිරුපති ගිය මහින්දට පැරදුනාට පස්සේ දළදා හාමුදුරුවෝ මතක් වෙලා.

ජනාධිපතිවරණයෙන් පසුව ශ්රීලනිප පාක්ෂිකයන්ට රට පුරා විවිද ප්රදේශවලදී හිරිහැර සිදුවන බවත් දේශපාලන පලිගැනීම් වහා නතර කළ යුතු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීය.

ඔහු මෙසේ කියා සිටියේ අද දහවල් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්තාවේදීය.

තම දේශපාලන ජීවිතයේ පළමු වතාවටත් 1931න් පසුත් පොලීසිය තම නිවස පරික්ෂා කළ බවද කී ඔහු මෙවැනි සිද්ධීන් අනූව දේශපාලන සදාචාරය තිබිය යුතු බව තමන් විශ්වාස කරන බවද ඔහු එහිදී මාදය අමතමින් කීය.

මාළිගාව අවට රැුඳී සිටි පිරිස් ‘යළි අප අතරට එන්න’ යයි හඬ නැගූහ.

[QUOTE="hirashgeff, post: 17771015, member: 15895"] [b]හදිසියේ_දලදාව_මතක්වී[/b] [SIZE="5"][COLOR="Red"][COLOR="SeaGreen"]මෙන්න නාමයොජනා දිපු ගමන් තිරුපති ගිය මහින්දට පැරදුනාට පස්සේ දළදා හාමුදුරුවෝ මතක් වෙලා.[/COLOR] ජනාධිපතිවරණයෙන් පසුව ශ්රීලනිප පාක්ෂිකයන්ට රට පුරා විවිද ප්රදේශවලදී හිරිහැර සිදුවන බවත් දේශපාලන පලිගැනීම් වහා නතර කළ යුතු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීය. ඔහු මෙසේ කියා සිටියේ අද දහවල් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණි අවස්තාවේදීය. තම දේශපාලන ජීවිතයේ පළමු වතාවටත් 1931න් පසුත් පොලීසිය තම නිවස පරික්ෂා කළ බවද කී ඔහු මෙවැනි සිද්ධීන් අනූව දේශපාලන සදාචාරය තිබිය යුතු බව තමන් විශ්වාස කරන බවද ඔහු එහිදී මාදය අමතමින් කීය. මාළිගාව අවට රැුඳී සිටි පිරිස් ‘යළි අප අතරට එන්න’ යයි හඬ නැගූහ.:lol::lol::lol::P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom