හදිසි අනතුරකදී....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම, අපි, උඹල කවුරුත් පාරෙ යද්දි මේ වගේ දේවල් වෙන්න / දකින්න පුලුවන් නිසා....

    522980858_1781642942784100_7721023375809197131_n.jpg
    521606083_1781642876117440_3284313215564767801_n.jpg
    523109570_1781642896117438_287403162327818028_n.jpg

    මෙන්න මිනිස්සු
    🩵
    🫡

    🪖
    අද දවල් 12.30 ට වගේ ගුරුදෙණියේ බයික් එකක්, ලොරියක ගැටීමෙන් අනතුරක් උනා. වටේ හිටපු අය හා වාහන වලින් ආව අය මාරම විදිහට කොල්ලා ගැන බැලුවා,

    1. උරහිස හා අතේ භාහුව කැඩිලා, කොන්ද රිදෙනවා කීවා. කට්ටියම හොල්ලන්නේ නැතුව, අයිස් තිය තිය 1990 එනකම් තියන් හිටිය. ( සමහර පණ්ඩිතයින් මොකේ හරි පටවලා හොස්පිටල් යවන්න හැදුවේ. ඒත් එතන හිටපු කෙල්ලෝ කොල්ලෝ ඒකට ඉඩ දුන්නේම නෑ)

    2. අව්වෙන් බේරෙගන්න කොහෙදෝ තිබ්බ කටවුට් උඩින් අල්ලන් හිටියා.

    3. ජීප් එකක කොල්ලෙක් ඒ පැත්තෙන් එන වාහන බ්ලොක් කරන්න ජීප් එක නවත්තලා ආවා. (වැරදි වැටහීම් ගන්න එපා ඒ ජිප් එකෙ නෙවෙයි හැප්පුනේ, ජීප් එක නැවැත්තුවේ එතන ආරක්ෂාවට. ඔතන කෙලින් පාරෙ වේගෙන් වාහන එනවා)

    4. ඇත්තටම එතන හිටපු සෙට් එක මාරම බුද්ධිමත්ව කටයුතු කරා,ඒ සෙට් එකටම මාර රෙස්පෙක්ට්
    ❤️
    .

    5. පාරේ පරෙස්සමින් පලයල්ලා, ඕවා හොදවෙන්න මාස ගානක් යාවි. එතකම් වියදම්
    😥
    .
    සටහන හා චායාරූප නිලන්ත ජයවික්‍රම මහතාගෙන්.
    fb උපුටාගැනිමකි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මේක තමා කරන්න ඕනි. පාරේ යන ලොරියටට දාල යව්වනම් කොල්ලට ඇක්සිඩන්ට් එකෙන් උන වගේම අනතුරක් වෙන්න තිබ්බ ඉස්පිරිතාලෙට යන ටිකට...

    කවුරු මොනවා කිවත් 1990 පට්ට වටිනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මම, අපි, උඹල කවුරුත් පාරෙ යද්දි මේ වගේ දේවල් වෙන්න / දකින්න පුලුවන් නිසා....

    522980858_1781642942784100_7721023375809197131_n.jpg
    521606083_1781642876117440_3284313215564767801_n.jpg
    523109570_1781642896117438_287403162327818028_n.jpg

    මෙන්න මිනිස්සු
    🩵
    🫡

    🪖
    අද දවල් 12.30 ට වගේ ගුරුදෙණියේ බයික් එකක්, ලොරියක ගැටීමෙන් අනතුරක් උනා. වටේ හිටපු අය හා වාහන වලින් ආව අය මාරම විදිහට කොල්ලා ගැන බැලුවා,

    1. උරහිස හා අතේ භාහුව කැඩිලා, කොන්ද රිදෙනවා කීවා. කට්ටියම හොල්ලන්නේ නැතුව, අයිස් තිය තිය 1990 එනකම් තියන් හිටිය. ( සමහර පණ්ඩිතයින් මොකේ හරි පටවලා හොස්පිටල් යවන්න හැදුවේ. ඒත් එතන හිටපු කෙල්ලෝ කොල්ලෝ ඒකට ඉඩ දුන්නේම නෑ)

    2. අව්වෙන් බේරෙගන්න කොහෙදෝ තිබ්බ කටවුට් උඩින් අල්ලන් හිටියා.

    3. ජීප් එකක කොල්ලෙක් ඒ පැත්තෙන් එන වාහන බ්ලොක් කරන්න ජීප් එක නවත්තලා ආවා. (වැරදි වැටහීම් ගන්න එපා ඒ ජිප් එකෙ නෙවෙයි හැප්පුනේ, ජීප් එක නැවැත්තුවේ එතන ආරක්ෂාවට. ඔතන කෙලින් පාරෙ වේගෙන් වාහන එනවා)

    4. ඇත්තටම එතන හිටපු සෙට් එක මාරම බුද්ධිමත්ව කටයුතු කරා,ඒ සෙට් එකටම මාර රෙස්පෙක්ට්
    ❤️
    .

    5. පාරේ පරෙස්සමින් පලයල්ලා, ඕවා හොදවෙන්න මාස ගානක් යාවි. එතකම් වියදම්
    😥
    .
    සටහන හා චායාරූප නිලන්ත ජයවික්‍රම මහතාගෙන්.
    fb උපුටාගැනිමකි
    ලංකාවෙ උන් අපේ උන් අනතුරක් උනාම react කරන එකට හිනා උනාට අපේ උන් තරම් මිනිස් ගති තියන ජාති හොයන්න අමාරුයි. එකම ප්‍රශ්නෙ අපේ උන්ට ප්‍රථමාධාර ගැන අවබෝධයක් නැති එක, ඒක හදන විදියක් බැලුවානම් තමා හොඳ නිකන් හැම එකම විවේචනය නොකර
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    1990 නරකයි කියන අය ඉන්නවද
    හොඳ නරක කියන්න සන්සන්දනය කරන්න එකක් නැනෙ ... That was the only fucking option for an emergency
    ලංකාවෙ හැම පොලිස් ස්ථානයකටම එකක් දුන්න නම් වටිනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    හොඳ නරක කියන්න සන්සන්දනය කරන්න එකක් නැනෙ ... That was the only fucking option for an emergency
    ලංකාවෙ හැම පොලිස් ස්ථානයකටම එකක් දුන්න නම් වටිනව.
    Hama ekatama thiyenwne?

    ලංකාවෙ උන් අපේ උන් අනතුරක් උනාම react කරන එකට හිනා උනාට අපේ උන් තරම් මිනිස් ගති තියන ජාති හොයන්න අමාරුයි. එකම ප්‍රශ්නෙ අපේ උන්ට ප්‍රථමාධාර ගැන අවබෝධයක් නැති එක, ඒක හදන විදියක් බැලුවානම් තමා හොඳ නිකන් හැම එකම විවේචනය නොකර
    Itin pitarata un nobala yanawada accident ekak nn? Un 911 gahapu hatiye winadi 5n ambulance enawane.
    ------ Post added on Jul 26, 2025 at 10:47 AM
     
    • Like
    Reactions: Yeezus

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    1990 නරකයි කියන අය ඉන්නවද
    ඔව්... staff එක ගන්න දෙයක් නැහැ
    අපි තමයි උන්ගේ job එක කරන්න ඕන.. මෙලෝ වැඩකට නැහැ
    ambulance + call center එක නම් වටිනවා
     
    • Sad
    Reactions: ElaBaba