Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදිසි කෝපය - Think A min
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු ඉතා දඩ්බ්බර නපුරු ළමයෙක් විය.ක්ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙස් ලබාදුනි.

"පුතේ, ඊළඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් අරගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන."

ඔහුද ඊට එකඟ විය.පළමු දිනයේ ඔහු ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 39ක් විය.මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ඇති ඇණ ගණන ක්රමයෙන් අඩුවන්නට විය.ඔහුට පෙර පරිදි තරහ නොයන බව ඔහුටම වැටහිණ.අවසානයේ ඔහු ලෑල්ලට එකඳු ඇණයක් හෝ සවි නොකරන ලද දිනයද උදාවිය.ඔහු ඉමහත් සතුටින් තම පිය වෙත ගොස් මේ බව පැවසුවේය.

"බොහොම හොඳයි පුතේ,හෙට ඉඳන් පුතා එහෙම එක වරක් හෝ තරහ නොගෙන සිටින දිනයකට එක ඇණය බැගින් ඒ ලෑල්ලෙන් ගලවන්න ඕන.ඔක්කෝම ඇණ ටික ලෑල්ලෙන් ඉවත් වුණු දවසට ආයෙත් මට ඒ ගැන කියන්න."

මාස කිහිපයක් මෙලෙස ගත වෙද්දී ලෑල්ලෙන් සියළුම ඇණ ගැලවී අවසාන විය.ඒ වනවිට ඔහුගේ හදිසි කෝපය සම්පුර්ණයෙන්ම අවසන් වී තිබුණි.ඉමහත් සතුටින් තම පියාව එතැනට කැඳවා ආ ඔහු පියාට කිසිඳු ඇණයක් ඉතිරිව නැති ලෑල්ල පෙන්වන ලදී.

"මට පුතා ගැන හුඟාක් සථුතුඉ.පුතා දැන් බොහෝම හොඳයි.එත් පුතාට පේනවද මේ ලෑල්ලේ ඉතිරිවෙලා තියෙන සිදුරු.ආයෙත් කිසිම විධියකට ඒවා නැති වෙන්නේ නෑ.අන්න ඒ වගේ තමයි පුතේ,පුතා තරහින් අන් අයට කතා කරද්දී ඒ අයගේ හදවතේ ඇතිවෙන වේදනාව.අදින් පස්සේ පුතා කවදාවත් කාගෙවත් හිතක් පෑරෙන්න වචනයක් හෝ කතා කරන්න එපා."

අපිට කෙනෙකු එක්ක ඇතිවෙන තරහට අපි ඒ කෙනාට පිහියකින් ඇනලා ආයෙත් පිහිය එළියට ගත්තත් ඇතිවන තුවාලය නැති වෙන්නේ නෑ.කොපමණ ඊට පසුව සමාව ගත්තත් වැඩක් නෑ, මොකද තුවාලය සිදුවෙලා ඉවර නිසා.අදින් පස්සේ තරහ යනවිට මොහොතකට මේ දේ මතක් කරගන්න උත්සාහ කරන්න.

ආහ තව දෙයක් අමතක උනා.

මේක මගේ 1000 වන Post එක.

[QUOTE="coolmanaram, post: 16987299, member: 362420"] [CENTER][IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/ATT00025_zps8093eea8.jpg[/IMG] [/CENTER] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue]ඔහු ඉතා දඩ්බ්බර නපුරු ළමයෙක් විය.ක්ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙස් ලබාදුනි. [/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/FONT][FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue] "පුතේ, ඊළඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් අරගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන." [/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue]ඔහුද ඊට එකඟ විය.පළමු දිනයේ ඔහු ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 39ක් විය.මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ඇති ඇණ ගණන ක්රමයෙන් අඩුවන්නට විය.ඔහුට පෙර පරිදි තරහ නොයන බව ඔහුටම වැටහිණ.අවසානයේ ඔහු ලෑල්ලට එකඳු ඇණයක් හෝ සවි නොකරන ලද දිනයද උදාවිය.ඔහු ඉමහත් සතුටින් තම පිය වෙත ගොස් මේ බව පැවසුවේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue]"බොහොම හොඳයි පුතේ,හෙට ඉඳන් පුතා එහෙම එක වරක් හෝ තරහ නොගෙන සිටින දිනයකට එක ඇණය බැගින් ඒ ලෑල්ලෙන් ගලවන්න ඕන.ඔක්කෝම ඇණ ටික ලෑල්ලෙන් ඉවත් වුණු දවසට ආයෙත් මට ඒ ගැන කියන්න." [/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue]මාස කිහිපයක් මෙලෙස ගත වෙද්දී ලෑල්ලෙන් සියළුම ඇණ ගැලවී අවසාන විය.ඒ වනවිට ඔහුගේ හදිසි කෝපය සම්පුර්ණයෙන්ම අවසන් වී තිබුණි.ඉමහත් සතුටින් තම පියාව එතැනට කැඳවා ආ ඔහු පියාට කිසිඳු ඇණයක් ඉතිරිව නැති ලෑල්ල පෙන්වන ලදී. [/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue]"මට පුතා ගැන හුඟාක් සථුතුඉ.පුතා දැන් බොහෝම හොඳයි.එත් පුතාට පේනවද මේ ලෑල්ලේ ඉතිරිවෙලා තියෙන සිදුරු.ආයෙත් කිසිම විධියකට ඒවා නැති වෙන්නේ නෑ.අන්න ඒ වගේ තමයි පුතේ,පුතා තරහින් අන් අයට කතා කරද්දී ඒ අයගේ හදවතේ ඇතිවෙන වේදනාව.අදින් පස්සේ පුතා කවදාවත් කාගෙවත් හිතක් පෑරෙන්න වචනයක් හෝ කතා කරන්න එපා." [/COLOR][/SIZE][/FONT] [FONT=Courier New][SIZE=4][COLOR=RoyalBlue] [SIZE=5]අපිට කෙනෙකු එක්ක ඇතිවෙන තරහට අපි ඒ කෙනාට පිහියකින් ඇනලා ආයෙත් පිහිය එළියට ගත්තත් ඇතිවන තුවාලය නැති වෙන්නේ නෑ.කොපමණ ඊට පසුව සමාව ගත්තත් වැඩක් නෑ, මොකද තුවාලය සිදුවෙලා ඉවර නිසා.අදින් පස්සේ තරහ යනවිට මොහොතකට මේ දේ මතක් කරගන්න උත්සාහ කරන්න.[/SIZE][/COLOR][/SIZE][/FONT] [CENTER][FONT=Book Antiqua][SIZE=6][COLOR=SlateGray]ආහ තව දෙයක් අමතක උනා. මේක මගේ [COLOR=Red]1000[/COLOR] වන [COLOR=Red]Post[/COLOR] එක. [IMG]http://i995.photobucket.com/albums/af77/hacksilvershadow69/1000postsSG_zps2e62b3b7.gif[/IMG] [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom