හදුන්ගෙන් ඇග හිරිවැටිලා යන තවත් ආතල් එකක් බන්😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    ඕකගේ සම්පුර්ණ කතාව බැලුවොත් මොලේ නහරයක් පුපුරනවා
    අර රතුපාට සාරිය ඇදන් ඉන්න ගෑනි පොඩි මොන්ටිසෝරි ළමයෙක් දිහා බලනවා වගේ හදුන් දිහා බලන්නේ😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    අහ් නෑ නෑ.
    සිංහලුන්ට ඉංග්‍රීසි පුළුවන් කියල ලෝකෙටම ඔප්පු කරනව කියල නෙවේනේ බලය ගත්තේ 😂
    ඔව් ඒක නම් ඇත්ත හැබැයි මේ ජාත්‍යන්තරව හේදිලා යන්නේ Sri Lankan කියන අභිමානය 🤮

    දකුණු ආසියාවේ අඩුම උගත් රට වෙන බංගලිත් මීට වඩා හොදට English නම් කථා කරනවා😂😂
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බලපු එකෙක් කියයි බන් මම බැලුවෙත් බාගයයි 😂
    @helplesser පොඩ්ඩක් Video එක බලලා කියපන්කෝ හදුන් පවසන්නේ මොනවා ද කියලා
    ඕකෙ මොනා බලන්නද බන්
    ඌ දන්නෙත් නෑ මොනාද කියන්නේ කියල.
    සිංහල ඉංග්‍රීසි වලට පෙරලල කියද්දී ඉතින් ඔහොම වෙනවා.
    රට හරි මාවතේ යන නිසා ඕව මහලොකු දේවල් නෙවේ. ☺️
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    ඕකෙ මොනා බලන්නද බන්
    ඌ දන්නෙත් නෑ මොනාද කියන්නේ කියල.
    සිංහල ඉංග්‍රීසි වලට පෙරලල කියද්දී ඉතින් ඔහොම වෙනවා.
    රට හරි මාවතේ යන නිසා ඕව මහලොකු දේවල් නෙවේ. ☺️
    හරි මාවත කිව්වේ බදු වැඩි කරනIMF මාවතේ නේද😂
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    Blana apitath lajjai nedkin. Okun thamai issr medical students lata sinhalen syllabus hadpan thopita english onna kiyl kiwwe. Hooo adu kulee hatta hooooo :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අහ් නෑ නෑ
    අර නාකි හම්පඩයො ටික හොරා කන්නේ නැති එක. 😂
    මෙහෙමනේ බන්
    මුන් හොරා කන එවා එන්නේ දැන් නෙමේනේ

    දැන් අර සුපෝෂ කවන්න කඩ දානවා
    ඩිපෝ වලට ගජරාමෙට බඩු දෙනවා
    තව අස්වැසුම අර වැසුම මේ වැසුම
    ඔය මැද්දේ ඉන්නේ හෙල යක් රාවණාලානේ
    අනුර උඩ ඇති. හැබැයි මැද ඉන්නේ ජාන වෙනස් නොවුන යක්කුනේ

    සෝ මේ කාලේ හොරා කෑම ගැන හරියටම දැන ගන්න පුළුවන් තව අවුරුදු 2 - 3කින් වගේ
    එතකල් බොරුවට සතුටු වෙන්න එපා
    අල්ලන් ඉඳින් උපේක්ෂාවෙන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙමනේ බන්
    මුන් හොරා කන එවා එන්නේ දැන් නෙමේනේ

    දැන් අර සුපෝෂ කවන්න කඩ දානවා
    ඩිපෝ වලට ගජරාමෙට බඩු දෙනවා
    තව අස්වැසුම අර වැසුම මේ වැසුම
    ඔය මැද්දේ ඉන්නේ හෙල යක් රාවණාලානේ
    අනුර උඩ ඇති. හැබැයි මැද ඉන්නේ ජාන වෙනස් නොවුන යක්කුනේ

    සෝ මේ කාලේ හොරා කෑම ගැන හරියටම දැන ගන්න පුළුවන් තව අවුරුදු 2 - 3කින් වගේ
    එතකල් බොරුවට සතුටු වෙන්න එපා
    අල්ලන් ඉඳින් උපේක්ෂාවෙන්
    අර ඉරාජ් ගොටාබය වැරැදී කරොත් මුලින්ම පාරට බහිනවා කිව්වේ.
    ඒ වගේ අපි තමයි මුන් පිස්සු කෙලියොත් මුලින්ම පාරට බහින්නේ.

    අනිවා අපි බලමු.
    අවුල් නම් නාමල් හරි සජිත් හරි ගේමු.