හදුන්ගෙ හාල් කතා බීප්... බීප්.... නැතුව
හැමෝම මතුපිටින් සුද්දවන්තයෝ. යටින් තමයි නොදැනෙන්න ගේම ගහන්නේ. දුෂණය කියන්නේ ලංකාවේ උඩ ඉදන් යටටම තියෙන දෙයක්. හැමෝටම එක අදාලයි
comment from youtube
@Dana9876-f8z 7 hours ago
1. සහල් කන්ටේනර් පහක් ආනයනය කරන කෙනෙක් නීතිය සොයන්නේ නැතිව එවනවද?2. මෙච්චර කෑම නැතුව මිනිස්සු ඉන්න ඉන්දියාවේ ව්‍යාපාරිකයකුට ලංකාවට නොමිලයේ සහල් කන්ටේනර් 5ක් එවන්න පිස්සුද?
3. මේ කීරි සම්බා කන්ටේනර් පහ ලංකාවට ආවා නම් සහල් මාෆියාවේ කිරි සම්බා වල ලාභය සුන්නත් දුලි වෙනවා නේද?
4. මේ ව්‍යාපාරිකයා කිසිම දෙයක් ආනයනය කරල නෑ කිව්වට තරුණ උප ඇමති වරයෙක් කියන විදියට ඔහු රතු සීනි ආනයනය කිරීමක් ගැන කියනව නේද?
5. ඔහුගේ ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ සලකුණට සමාන ලකුණක් භාවිතා කරලා තියෙනවා කියන්නේ ඇත්තක්ද? එහෙම කළා නම් පරීක්ෂකයින් නොමඟ යැවීමට කරපු දෙයක්ද?
Last edited: