හදුන් ට විමල වැහිලා

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි බන් මුන් මේම?
    විමලේ දුන්න ආතල් වලට හපන්නේ යකෝ මේවා!
    යකෝ ඇමරිකාවයි, ඉන්දියාවයි එකතු වෙලාලු
    රනිලව ගෙනාවේ.
    මාව හිනස්සලා මරන්නද යකෝ හදන්නේ?
    එතකොට තොපේ අනුරයියා ගෙනාවේ
    කියුබාවේ උවමනාවටද?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඇයි බන් මුන් මේම?
    විමලේ දුන්න ආතල් වලට හපන්නේ යකෝ මේවා!
    යකෝ ඇමරිකාවයි, ඉන්දියාවයි එකතු වෙලාලු
    රනිලව ගෙනාවේ.
    මාව හිනස්සලා මරන්නද යකෝ හදන්නේ?
    එතකොට තොපේ අනුරයියා ගෙනාවේ
    කියුබාවේ උවමනාවටද?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එක පkeක් නෑ අභියෝගයක් බාරගන්න ...... පාරේ ඉදන් පොර talk දෙන්නනම කෙළවරක් නෑ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට මතකයි - කව්රු හරි කිව්ව
    ''නූතන දොන් ජුවන් ධර්මපාල'' කියල කෙනෙක් ගැන....
    :unsure::unsure:
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    මට මතකයි - කව්රු හරි කිව්ව
    ''නූතන දොන් ජුවන් ධර්මපාල'' කියල කෙනෙක් ගැන....
    :unsure::unsure:
    2002/2003 කාලේ ඇහුනු කතා
     
    • Like
    Reactions: ElaBaba

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි බන් මුන් මේම?
    විමලේ දුන්න ආතල් වලට හපන්නේ යකෝ මේවා!
    යකෝ ඇමරිකාවයි, ඉන්දියාවයි එකතු වෙලාලු
    රනිලව ගෙනාවේ.
    මාව හිනස්සලා මරන්නද යකෝ හදන්නේ?
    එතකොට තොපේ අනුරයියා ගෙනාවේ
    කියුබාවේ උවමනාවටද?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉන්දියාවෙ ඩීල් එකනම් නැති වෙන්න බෑ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉතින් අනුර කුමාර ගිහින් USA තානාපති හම්බ වෙලා ෆොටෝ ගහලා FB එකේ ස්පෑම් කරේ මෙන්න අපි ඇමරිකාවේ තානාපති හම්බ උනා කියලා
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඌ කියන එකක් හරි බොරුනම් මට කියපන්😂

    රනිල් කියන්නේ එදා ඉදන් ඇමරිකාවේ ගූ කන එකා
    මයිනගේ ආණ්ඩුවට sponsor කරන්නේ ඉන්දියාවෙන්😂බෝම්බ ගහන එකේ ඉදන් support එක දුන්නේ ඉන්දියාවෙන්.උන්ට ඕන උනේ රටේ ප්‍රශ්නයක් ඇතිකරවන්න.ඒකට හොදම සෙට් එක මයිනා ප්‍රමුක ආන්ඩුව කියලා දන්නවා.ප්‍රශ්න වැඩි උනාම උන් ණය දුන්නා.කවුරුවත් කොන්දේසි දන්නේ නෑ දුන්න ණය වල.උබලා දන්නාවද? නෑ! දැන් එක එකාව දම්මලා උන් උන්ගේ සමාජේ මතයක් හදන ගමන් sri ලක්කාවේ අර කෑල්ල අපේ මේ කෑල්ල අපේ කියලා.ඔන්න ඕකයි තත්වේ. ඔච්චර ණය දුන්න චීනෙන්වත් ජපානෙන්වත් ඔය වගේ සක්කිලි වැඩ කලේ නෑ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    you can have 100 conspiracy theories but the reality is that GR need Ranil to fool people under All party Govt and Ranil needs challenge to Gota from people so this is matching each others needs even MR and Namal like this if not they all will be exposed. Cabral Wimal Vasu etc like this as now the blame is to RW not to them who ruined the country.
    JVP never solved any problem they created problems in 89 and also in 71 . Only worms will like a dirt .
    Ranil and GR and his Cabinet should all go home within a time frame .