හදුනා ගත්තොත් ඔබ මා - මේ කවුද

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mahinda.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    ඔය නන්දසේන පිස්සා නේ. ඔය ජාතිවාදී අන්තවාදී නූගත් so called බටහිර විරෝධී පිස්සන්ගේ වීරයා නේ ඕකා ඒකාලේ. දෙමල මුස්ලිම් මිනිසුන්ට කෙලවලා උපරිම සිංහල බෞද්ධ හෙළ ආතල් එකක් ගන්නනේ ඕකව ජනාධිපති කලේ . The rest is history. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    ඔය නන්දසේන පිස්සා නේ. ඔය ජාතිවාදී අන්තවාදී නූගත් so called බටහිර විරෝධී පිස්සන්ගේ වීරයා නේ ඕකා ඒකාලේ. දෙමල මුස්ලිම් මිනිසුන්ට කෙලවලා උපරිම සිංහල බෞද්ධ හෙළ ආතල් එකක් ගන්නනේ ඕකව ජනාධිපති කලේ . The rest is history. :lol:

    බටහිර විරෝදී කැලිෆෝනියා වාසී ඇමරිකානුවෙක් ? :baffled: Virgin prostitute කෙනෙක් වගේ නේද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    ශ්‍රීලංකාවේ හත්වන විධායක ජනාධිපති තනතුර දැරූ...,
    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රංජපක්ෂ.
    Lankawata awith da?
     
    • Haha
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    Okunta secure place eka mehe, dan aththe magendran karaya langa Singapore, ponila protect karanna kiyala aththe...
    ඔවු නේ... රනිල් මාම රෙද්ද අස්සෙ දාගෙන තියාගනියි...
    එන එකත් හොඳයි... පසුකාලීනව නඩුවක් ෆයිල් වුනොත් රට යන්නත් බැරිවෙන්න ඕනෙ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    බටහිර විරෝදී කැලිෆෝනියා වාසී ඇමරිකානුවෙක් ? :baffled: Virgin prostitute කෙනෙක් වගේ නේද
    ඔව්. දැන් Nalin de Silva ඇමරිකාවේ nanny කෙනෙක්. ඕකුන් ඔක්කොම ඔහොමයි :lol: