හදුනා නොගත් කොරෝනා ප්‍රභේධ 5ක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..

    January 6, 2021 at 12:02 am | lanka C news
    යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..

    අද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය කියයි.

    එහි සභාපති රවි ුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප‍්‍රබේද කිසිවක් හදුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.

    සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොරෝනා නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

    යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    1) ඉතාලි රැල්ල හෙවත් පලවෙනි රැල්ල වෙලාවෙදි රටේ හැමෝම (GMOA එකත්) එයාපොර්ට් එක වහන්නයි කියලා බලකරද්දි වැහුවේ නෑ ..
    2) 1වන යූක්‍රේන රැල්ල හෙවත් 2වෙනි රැල්ල වෙලාවෙදි විපක්ෂය ගම්පහ දිස්තිරික්කේ වහන්නයි කියද්දිත් වැහුවේ නෑ .වැහුවනම් අද පෑලියගොඩ පොකුරක් නෑ.
    3) දැන් යූක්‍රේන සුද්දන්ට මාස්ක් නෑ.අපි මාස්ක් දාන්න ඔනේ.සුද්දෝ ගේන එක එපා කියද්දි අහන්නෙම නෑ . මේ එන්න යන්නේ 2වන යූක්‍රේන රැල්ලද ?

    මොකක්ද මේ යූක්‍රේනෙත් එක්ක තියන සම්බන්දේ ? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද ?:o:o:o

    1517928279-udayanga-weeratunga.jpg

    😁 😁 😁 😁 😁
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113

    යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..

    January 6, 2021 at 12:02 am | lanka C news
    යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ..

    අද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය කියයි.

    එහි සභාපති රවි ුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප‍්‍රබේද කිසිවක් හදුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.

    සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොරෝනා නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

    යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය
    Ukraine Health had announced that there are five genetic variants identified B1; B1.1; B1.1.1; V1.5 and V2 but not much other details.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නඩු හැරුණම උදයන්ගට මොනාද තියන බලය මේ වගේ දේවල් කරන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Testing in Ukraine is supposedly dubious. It's said that even the PCR tests are unreliable and it takes weeks for the results to arrive. It's believed that the true Covid case numbers are quite erroneous as only 129,485 tests per 1 Million has been done to-date.