හදුනා_නොගත්_පියාසර_වස්තුන්
හදුනා නොගත් පියාසර වස්තුන් පිළිබදව අතීත වාර්තාවන් ඉතා විශාල ප්‍රමාණයක් පවතී.මෙකි සිදුවිම් අතරින් අද මම කියන්න යන්නේ තවත් ඵක් හදුනා නොගත් පියාසර වස්තුන් විසින් සිදුකල පහර දිමක් පිළිබදව.
මෙම සිදුවිම සිදු වන්නේ 1977 වසරේ බ්‍රසීලයේ දුපතක් වන කොරාලෙස් හිදිය.ඵදා මෙම ප්‍රදේශයට හදුනා ගත නෙහැකි ආකාරයේ පියාසර වස්තූන් පැමිනි බවට වාර්තා වේ.ඵම පැමිනි හදුනා නොගත් පියාසර වස්තුන් සියල්ල දැකගත හැකි වු අතර විශාල ප්‍රමාණයේ හා කුඩා ආකාරයේ සහ පීරිසි හැඩයක් ඇති සහ සිලින්ඩර හැඩගත් හදුනා නොගත් පියාසර වස්තූන් ඵහි විය.
ඵවා දිප්තිමත් විය.
මෙම හදුනා නොගත් පියාසර වස්තුන් සැමදා පැමිනියේ උතුරු දිශාවෙන් සහ සමහර ඵ්වා ජලය තුලින් ඉහලට පැමින ඇත. පසුව ක්‍රමයෙන් සමහර දිවයින වැසියන් ව මෙම හදුනා නොගත් පියාසර වස්තුන් විසින් ඉලක්ක කර ඇත. මෙම යානා මගින් අමුතු කිරණයන් ඔවුන් වෙත ඵල්ල කර ඇත. ඵමගින් බොහෝ දෙනා තුවල වී ඇත.
ඵමෙන්ම වාර්තා තුල දෙදෙනෙකු මිය ගිය බවට සටහන් වේ. මෙම සිදුවිමෙන් 35 දෙනෙකු කිරණ මගින් තුවාල ලබන ලදි.බොහෝ දෙනෙකු දූපත අතහැර දමා යාමට සිදුවිය. මෙම ඇති වු සිදුවිම ප්‍රධන වශයෙන් කොරාලෙස් මුල්කර ගෙන සිදුවී ඇත. ඵකල Colares දුපතෙහි ජනතා ප්‍රමාණය 2,000 පමන විය. මෙම සිදුවිමේදි ඇතැමි ඇසින් දුටුවන් විසින් මෙම යානා තුල සිටි ජීවින් දැක ඇති බවට වාර්තා වේ. ඔවුන් මීටර් තුනකට වඩා උස් නොවුවන් වේ.
මෙම යානා මගින් ඵල්ල කල කිරණ මගින් මිනිසුන්ගේ ශරීර තුල හිල් හා සම පැලිම් ඇති වි ඇත. මේ පිළිබදව අදහස් දැක්වු අයෙකු ප්‍රකාශ කර ඇත්තේ අධික බරක් පපු ප්‍රදේශයට තල්ලු කලා සේ දැනුනු බවයි. පැමිනි කිරණ සෙන්ට්මීටර් අටක් තරමි විශ්කමිභයකින් යුක්ත විය. ඵවා සුදු පාට විය. මෙම කිරණ වැදුනු පසුව කෑගැසිමට නොහැකි විම සහ ඇස් ඇරි තිබිම විශේෂ වේ.
මිනිසුන්ට සිදුවු මෙම හානි පිළිබදව අදහස් දැක්වු දොස්තර Wellaide Cecim Carvalho මෙහු 1970 දි ඵම ප්‍රදේශය තුල සේවය සිදුකල අයෙකි. ඔහු පවසන ආකාරයට හානි සිදුවුවන්ගේ මුහුන සහ උගුරු ප්‍රදේශයන්හි සම පුපුරු ගොස් තිබේ. ඵම පිපිරිමි විකිරණශිලි ද්‍රවයක් මගින් ඇතිවුවාක් මෙන් පෙනෙන්නට තිබු අතර ඵහි ලක්ෂණ ලෙස සම අධික ලෙස රතු වි තිබුනි. කෙස් වැටිම හා සම කළු පැහැයට හැරිමද පසුව සිදුවි ඇත. මෙම තත්වයට ගොදුරු වූවන්ට වේදනාවක් ඇති නොවන අතර යමිකිසි උශ්ණයක් දැනී ඇත.
පහත දැක්වෙන ජායාරූපයේ ඇත්තේ Operation Saucer' යනුවෙන් නම් කෙරුනු රාජ්‍ය පරීක්ෂණ ව්‍යාපෘතිය මගින් ඵම පැමිනි හදුනා නොගත් යානාවන්හි ගත් ජායාරූපයක් වේ.
මෙම video මගින් History channel වෙත අදහස් දැක්වු ඵක් සාක්ෂිකරුවෙකුගේ අදහස් ගැනගත හැකිය.
කොරාලෙස් හි සිදුවි සිදුවිම සම්බන්ධයෙන් සෑදු වාර්තාමය විඩියෝව මෙම ලින්ක් ඵක මගින් නැරබිය හැකිය

.