Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Love You
හද මගේ පිනවූ කුමරි නුඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හද මගේ පිනවූ කුමරි නුඹයි

මේක මේ මම මගේ ආදරණීය සුරංගනාවිය වෙනුවෙන් ලියපු පොඩි නිසඳැසක්..

හද මගේ පිනවූ කුමරි නුඹයි

ඔබ මුදු පහසින් දෝ මෙතරම් මා සිනාසුනේ

හමනා ඔබේ සුවඳින් දෝ මා නැහැවුනේ

ඇසෙනා ඔබේ මිහිරි වදනින් දෝ මා දෙසවන් අවදි වුනේ

ඔබමයි මා පැතුවේ

සැමදා මා හදේ....

සොඳුරුයි නුඹේ කිරි කැටි සිනාව

වරලස නුඹේ නිමවයි මගේ විඩාව

පියකරුයි නුඹේ සුදු මුහුන

ගෙනයයි නුඹේ පැටියා සුරලොව තුරුලට....

සුරඟනකි ඔබ සත්තකින්ම මට උරුමා

නැහැ කිසි දිනෙක මා ඔබ තනිකරනා

තුරුලු කරගනිමි ඔබ සුරඟන මා ළයේ....

මවයි ඔබ ආදර හැඟුමන් මා ඉදිරියේ

සැතපිලා ඔබ උකුලේ

හැඩකාරි නුඹයි සැමදා මා දෙස් පිනවනා...

ඔබේ නෙතු අග සිර වූ ආල බැල්මෙන්

මුසු කරයි ඔබ රසයක්

මා හද පතුලේ...

වෙලී ආලයෙන් නුඹේ හදින් පිටවනා

මුසු කරමි මා දෙතොල් නුඹේ මුව හරහා....

දැම්ත් මගේ නුඹේ කර හා බඳ වටා

පිනවමි මා නුඹේ ගත, වැසි වසමින් හාදු.....

පැතුමන් දහසකි හිතේ තද කරගෙන

නමුත් ප්රථම පැතුම නුඹමයි මා සුරඟන...

සිටිනු මා තුරුලේ සැමදා මා සුරඟන සේ,

බැඳ තබනු මා නුඹේ ආලයෙන් සැමදා....!

-LCP-

[QUOTE="pranathlcp, post: 15495056, member: 225352"] [b]හද මගේ පිනවූ කුමරි නුඹයි[/b] [SIZE="3"]මේක මේ මම මගේ ආදරණීය සුරංගනාවිය වෙනුවෙන් ලියපු පොඩි නිසඳැසක්.. :)[/SIZE] [U][B][SIZE="4"] :love: හද මගේ පිනවූ කුමරි නුඹයි :love:[/SIZE][/B][/U] [SIZE="3"]ඔබ මුදු පහසින් දෝ මෙතරම් මා සිනාසුනේ හමනා ඔබේ සුවඳින් දෝ මා නැහැවුනේ ඇසෙනා ඔබේ මිහිරි වදනින් දෝ මා දෙසවන් අවදි වුනේ ඔබමයි මා පැතුවේ සැමදා මා හදේ.... සොඳුරුයි නුඹේ කිරි කැටි සිනාව වරලස නුඹේ නිමවයි මගේ විඩාව පියකරුයි නුඹේ සුදු මුහුන ගෙනයයි නුඹේ පැටියා සුරලොව තුරුලට.... සුරඟනකි ඔබ සත්තකින්ම මට උරුමා නැහැ කිසි දිනෙක මා ඔබ තනිකරනා තුරුලු කරගනිමි ඔබ සුරඟන මා ළයේ.... මවයි ඔබ ආදර හැඟුමන් මා ඉදිරියේ සැතපිලා ඔබ උකුලේ හැඩකාරි නුඹයි සැමදා මා දෙස් පිනවනා... ඔබේ නෙතු අග සිර වූ ආල බැල්මෙන් මුසු කරයි ඔබ රසයක් මා හද පතුලේ... වෙලී ආලයෙන් නුඹේ හදින් පිටවනා මුසු කරමි මා දෙතොල් නුඹේ මුව හරහා.... දැම්ත් මගේ නුඹේ කර හා බඳ වටා පිනවමි මා නුඹේ ගත, වැසි වසමින් හාදු..... පැතුමන් දහසකි හිතේ තද කරගෙන නමුත් ප්රථම පැතුම නුඹමයි මා සුරඟන... සිටිනු මා තුරුලේ සැමදා මා සුරඟන සේ, බැඳ තබනු මා නුඹේ ආලයෙන් සැමදා....![/SIZE] -LCP- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom