හන්තානෙන් නුවරඑළියට පයින් යමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    In order to encourage tourism, a 300km ‘walking track’ is being constructed from Hantane in Kandy all the way to Nuwara Eliya, going through various villages, tea estates and forest regions in Kotagala, Hatton, and other small towns.

    Tourism Ministry Secretary Chulandanda Perera told, Ceylon Today that the ADB is funding the project, which is set to be completed in April 2023


    https://ceylontoday.lk/2022/09/14/300km-walking-track-from-hantane-to-n-eliya/
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    300KM නම් නෑ ඒත් හන්තානෙ ඉඳන් ගලහ පැත්තෙන් නුවරඑළියට පයින් ගිය අය ඉන්නව 💛
    මොකද්ද දන්නෙ නෑ නේ රූට් එක..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකද්ද දන්නෙ නෑ නේ රූට් එක..
    හරියට රූට් එකක් නෑ දන්න අය එක්ක කඳු උඩින් යන්ඩ ඕනි.
    නුවර ඉඳන් පාරෙන් ගියත් 75KM විතරනෙ තියෙන්නෙ
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    හරියට රූට් එකක් නෑ දන්න අය එක්ක කඳු උඩින් යන්ඩ ඕනි.
    නුවර ඉඳන් පාරෙන් ගියත් 75KM විතරනෙ තියෙන්නෙ
    ඔවු නේ... සුපිරි ඇති...
     
    • Love
    Reactions: kinkon