ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවේම තියෙන ලස්සනම campus එක තමා පේරාදෙණිය campus එක. මේක ගෙන කියල තියෙන සින්දු ගොඩක් තියෙනවා.
1. හන්තාන අඩවියේ....
මේක කියන්නේ නන්ද මාලිනි. අනිත් ඒවාට වැඩ ගොඩක් වෙනස්. මොකද අනිත් ඒවා ඔක්කොම වගේ love songs නමුත් මේක කියල තියෙන්නේ ඒ ආදරයේ පිටිපස්සේ තියෙන කටුක යථාර්තය.
2. හන්තාන කදුවිටිය -- අමරසිරි පිරිස්
3. හන්තාන කදු මුදුන සිසාරා -- අමරදේව මාස්ටර්
4. සරසවියේදී හෙට විතරද හමු වන්නේ -- Dr දයාරත්න රණතුංග
මේක මම කැමතිම සින්දුවක්.
5. හන්තානට පායන සඳ -- අමරසිරි පිරිස්
6. හන්තාන දෙසින් එන -- කරුණාරත්න දිවුල්ගනේ
7. හන්තානේ ගීතය -- නිපුන රණවීර
8. හමුවන්නට සමුගන්නට එවිත් යන එන -- රොෂාන් ප්‍රනාන්දු
9. හන්තානේ මන්ද මාරුතේ - ක්ලේරන්ස් විජේවර්දන
10. වාසිටි කොල්ලෝ -- ධර්මරත්න සහෝදරයෝ
11. හන්තාන කඳු පෙළ -- බද්‍රජි මහින්ද ජයතිලක
තව දන්නා ඒවා තියනවා නම් දාන්න.

Last edited: