Edata mona sellamda...hodata nidaganin....ude idan tired wela ne inne...
isurues1 Well-known member Oct 12, 2011 1,216 215 63 Colombo Jan 28, 2018 #341 Edata mona sellamda...hodata nidaganin....ude idan tired wela ne inne...
ytheekshana Well-known member Feb 21, 2013 1,182 369 83 Kurunegala Jan 28, 2018 #343 Call Of Duty, Need for Speed, Battle Field, Assassins Creed, Farcry, Halo. mewa thamaa ithin supirima sellan
Call Of Duty, Need for Speed, Battle Field, Assassins Creed, Farcry, Halo. mewa thamaa ithin supirima sellan
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Jan 28, 2018 #344 nai_silva said: මචන් ල පොඩි උදවුවක් ඕනේ මම ලඟදි බඳින්න ඉන්නේ. .. මේකේ බැඳපු උන් එහෙම ඇතිනේ.. පොඩ්ඩක් කියන්න කොට හනිමුන් එකේදී දාන්න පුළුවන් සෙල්ලන් ටිකක්.... (අහවල් වැඩේ නෙමෙයි) ඔය එක එක විදිහේ ඒවා තියෙන්නේ බන් ... මොනවද එන්ජෝයි කරන්න පුළුවන් Click to expand... wena monawa karala enjoy wennada yako honeymoon yanne. ehenam gedara hitapanko. wena magul karanna apita nam welawak thibbeth na dawas pahakata gihillath
nai_silva said: මචන් ල පොඩි උදවුවක් ඕනේ මම ලඟදි බඳින්න ඉන්නේ. .. මේකේ බැඳපු උන් එහෙම ඇතිනේ.. පොඩ්ඩක් කියන්න කොට හනිමුන් එකේදී දාන්න පුළුවන් සෙල්ලන් ටිකක්.... (අහවල් වැඩේ නෙමෙයි) ඔය එක එක විදිහේ ඒවා තියෙන්නේ බන් ... මොනවද එන්ජෝයි කරන්න පුළුවන් Click to expand... wena monawa karala enjoy wennada yako honeymoon yanne. ehenam gedara hitapanko. wena magul karanna apita nam welawak thibbeth na dawas pahakata gihillath
හෙනයා Well-known member May 23, 2014 16,882 17,093 113 Kottawa Jan 28, 2018 #346 තව දෙතුන් දෙනෙක් එක්ක වන් ටූ ත්රී බම්බල් පී කරහන්..
හෙනයා Well-known member May 23, 2014 16,882 17,093 113 Kottawa Jan 28, 2018 #347 GMC said: Click to expand...
JILL_PUK Active member Oct 24, 2017 315 191 43 Jan 29, 2018 #348 වෙඩිමට ගියපු ගාන හදලා.. ලෑබුන ගානත් දාල ලෙජර් ඒකක් ගහල පී අන්ඩ් එල් ඒකක් හදපන්..
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Jan 29, 2018 #349 මු දැන් දාන සෙල්ලන් ටික දාල ළමයෙකුත් ඇති යකෝ
Haramanis1 Active member Oct 26, 2017 375 60 28 sri lanka Jan 29, 2018 #350 හනිමුන් දවසේ හොදට නාලා කාලා බුදියගනින්, උදේ පාන්දර ඉදන් මහන්සියට හොදට නින්ද යයි. ඊළග දවසේ උදේ සිට ඩිස්ටි දිඩින් හා හා ඩිස්ටි දිඩින් හා හා ඩිස්ටි දිඩින් හා හා ඩිස්ටි දිඩින් හා හා ......
හනිමුන් දවසේ හොදට නාලා කාලා බුදියගනින්, උදේ පාන්දර ඉදන් මහන්සියට හොදට නින්ද යයි. ඊළග දවසේ උදේ සිට ඩිස්ටි දිඩින් හා හා ඩිස්ටි දිඩින් හා හා ඩිස්ටි දිඩින් හා හා ඩිස්ටි දිඩින් හා හා ......
MarshMello Well-known member Jan 24, 2018 4,586 2,978 113 Sri Lanka Jan 29, 2018 #351 Ultron said: මු දැන් දාන සෙල්ලන් ටික දාල ළමයෙකුත් ඇති යකෝ Click to expand... Ow bn 2016/04/06 ne
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 Jan 29, 2018 #352 chathupatiya waren liyapan kaviyak mekata
nimbreeze Active member Mar 17, 2015 435 171 43 Jan 29, 2018 #353 හනිමුන් දවසට මොන සෙල්ලම් ද බං... හරියට කැමක් නෑ පොටො ගහන ඒකාට ඔන ඔන විදියට හැරිලා ඒන ඒන ඒවුන් ඒක්ක කතා කරලා රැ වෙලා රුම් ඒකට ගියාම ගහපු හැට්ට කටු ටිකයි ඔළුවට ගහපු ඒවයි ගලවන්න බියුටිෂියන්ට පැයක් විතර යනවා ඔළුවට ගහපු ෆොම් මෙකප් ලාටුවයි යන්න පැය ගානක් නාන්න ඔනේ දවසටම හරියන්න කන්න ඔනේ හතර අතේ කකුල් දෙක දාගෙන නිදාගෙන පහුවෙනිදා තමයි ඔන් ඉතින් යන්තම් මොනව හරි කර ගන්න වෙන්නෙ .... යාළුවනේගෙන් බෙරෙන්න පහුවෙනිදා ශේප් ඒකේ හොටෙල් ඒක මාරු කලොත් දවසම මොනව හරි කරගන්න පුළුවන් නැත්තම් සොරි තමා
හනිමුන් දවසට මොන සෙල්ලම් ද බං... හරියට කැමක් නෑ පොටො ගහන ඒකාට ඔන ඔන විදියට හැරිලා ඒන ඒන ඒවුන් ඒක්ක කතා කරලා රැ වෙලා රුම් ඒකට ගියාම ගහපු හැට්ට කටු ටිකයි ඔළුවට ගහපු ඒවයි ගලවන්න බියුටිෂියන්ට පැයක් විතර යනවා ඔළුවට ගහපු ෆොම් මෙකප් ලාටුවයි යන්න පැය ගානක් නාන්න ඔනේ දවසටම හරියන්න කන්න ඔනේ හතර අතේ කකුල් දෙක දාගෙන නිදාගෙන පහුවෙනිදා තමයි ඔන් ඉතින් යන්තම් මොනව හරි කර ගන්න වෙන්නෙ .... යාළුවනේගෙන් බෙරෙන්න පහුවෙනිදා ශේප් ඒකේ හොටෙල් ඒක මාරු කලොත් දවසම මොනව හරි කරගන්න පුළුවන් නැත්තම් සොරි තමා