හනිමුන්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
vomit.jpg



අල්ලපු ගෙදර ඇන්ටිගේ දුව බැන්ඳේ මැයි මාසේ 11 වෙනිදා. දැන් ටිකකට ඉස්සලා ඇන්ටිගේ දුව වමනේ දානවා ඇහුනා. මට දැන ගන්න ඕනේ මචන්ස් ලා අදට හරියට මාසයයි. 11 වෙනිදා හනිමුම් බඩු ලැබෙන්න ඇති. මාසෙන් ප්‍රෙග්නන්ට් ලක්ෂණ පෙන්නුම් කරනවද. ඔය වමනේ වගේ ඒවා.
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඕක මොකක්ද බන් අපේ අයියා කෙනෙක් මේ අප්‍රේල් 29 මැරි කලා මැයි 12 වෙද්දි ගෑනි ප්‍රෙග්නට් කන්ෆර්ම් උනා නේ වමනෙත් දානවද කොහෙද දැන් හරියටම දවස් 12යි නේ බඩු හිටින්න පුලුවන් ඒත් මේ ඉක්මන්ට කන්ෆර්ම් වෙන එක මට ඇල්ලුවේ නෑ
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊලගට ෆේක් එකකිං දාන ත්‍රෙඩ් එක.. කෙල්ල එක්ක කොහේ හරි ගියා.. පොඩි මෙව්වා එකක් උනා මැයි මාසේ වගේ...
    දැං එයා වමනේ දානවලු.. බඩු හරි ද මචංලා.. මං දැං මොකද කරන්නේ ? බදින්න වෙයිද ? :sorry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕක මොකක්ද බන් අපේ අයියා කෙනෙක් මේ අප්‍රේල් 29 මැරි කලා මැයි 12 වෙද්දි ගෑනි ප්‍රෙග්නට් කන්ෆර්ම් උනා නේ වමනෙත් දානවද කොහෙද දැන් හරියටම දවස් 12යි නේ බඩු හිටින්න පුලුවන් ඒත් මේ ඉක්මන්ට කන්ෆර්ම් වෙන එක මට ඇල්ලුවේ නෑ

    අම්මපා .
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මරුසිරා;20269739 said:
    ඇයි තෝ කෙල්ලෙක් බලන්න ගියා කිව්වේ ..එකී ගැන නේද කියන්නේ :lol::lol:


    අපෝ එක හරි ගියේ නැහැ බන්. ඒකී හොඳට සමාජ ගත වෙච්ච එකක්. ඒවා හරියන්නේ නැහැ මට. මම හොයන්නේ අම්ම තාත්ත කියන දේ අහන ඉන්න ඉතා උස් හඩින් කතා නොකරන හොද්දක් බතක් උයාගන්න පුළුවන් කෙල්ලෙක්.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බැදපු මිනිහා කොට මොඩල් එකක්ද.‍ .එහෙනං බඩු හරි.. මොකද කොට මොඩල් ලග පිකප් නේ.. :P:P

    අනික උන් ගේ ඒව උඹට අදාල නෑනේ.. අදාලම නෑනේ..