හොහෝ යාලුවනේ. ඔන්න වෙඩිමත් ළගයි.. හනිමූන් එකත් ළගයි 
කිරියේ අයියලා ටික උපදෙස් ටිකක් දිපල්ල. දැන් ම ළමයි හදන්න බලාපොරොත්තුවක් නෑ. මොනවද ගෙනියන්න ඕන හනිමූන් එකට (ඇදුම්පැලදුම් කියක් වගේද..බ්ලා බ්ලා.) අපි ෆුල්බෝඩ්ම දැම්ම ,
ඒවගේ ම මොනවද හොද කොන්ඩම් වර්ග ගන්න ඕන?(ඔව් ඔව් එහෙම අත්දැකිම් අඩුයි)
dawas dekak innawa
after home coming 5 days wage yanna beluwe nuwaraeli wage
(ෆොටෝ ඉල්ලන්න ඕන නෑ. රිප්ලයි එකක් දියන්
)

Last edited: