හනිමූන් ප්ලේස් එකක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ai colombo walama hoyanne mee dawas wala patta offers yanawa ....

    වෙඩිම ඉවර වෙලා හෝම් කමින් එක තියෙන්නෙ දවස් දෙකකට පස්සෙ බන්...ඒ වෙනකන් ඉන්න බලන්නෙ...ඒකෙන් පස්සෙ යන්න තැන් ඔක්කොම බුකින් දාල තියෙන්නෙ...වෙඩිමෙන් දවස් දෙකකට පස්සෙ හෝම් කමින් එක... :D :D

    එන නෑදෑයොන්ට කොහොමත් කෑම හරි නෑ...ඒ හින්දා..ඒ සල්ලි වලින් හනි මූන් එකට හවායි පලයන්:lol:

    හවායි යන්න බෑ බන් දවස් දෙකකට :lol::lol:හෝම්කමින් දවස එනකන් ඉන්න තැනක් බන් බැලුවෙ... :D:D


    අපෝ පුළුවන්නන් වෙන එකකට පලයන්. මාත් ඕකෙ තමයි හිටියෙ. අවුරුදු හතරකට විතර කලින්. අනිත් ලොකු නම් එක්ක බලද්දී මේකේ ගාන ටිකක් ශේප්. ලොකේෂන් එකට ආස නිසාම අලුත් බිල්ඩින් එකේ සී වීව් ඩිලක්ස් එකක් ගත්තෙ. හැබැයි අවුල් තිබුන. හනිමුන් පැකේජ් කියල මගුලක් තිබුනෙ නැ. fruit basket කියල එකක් ගෙනවා check-in උන දවසෙ. මෙලෝ රහක් නෑ. කොමොඩ් එකේ flushing එක කැඩිලා ප්ලුම්බෙර් ගෙන්නුව දෙතුන් පාරක්. ඒ මදිවට හෝදන්න bidet shower එකක් නැ. 😅 රූම් එක මැද්දෙන් දොරක් තිබුන අනිත් රූම් එකට. මම හිතන්නෙ ෆැමිලි සුට් එකක් මැද්දෙන් දොර ලොක් කරලා සෙපරේට් කරල. එහා පැත්තේ එකට රැ දෙකට විතර සෙට් එකක් චෙක් ඉන් උනා. සක්කිලි වගේ සද්දේ. ෆුල් බෝර්ඩ් නිසා කෑම නං අවුලක් උනේ නැ. හැබැයි උන්ගේ එක එක නයිට් එකට බුෆේ එක එක එක තීම් තියෙන්නෙ. මම හිටිය පලවෙනි දවසෙ තිබුනෙ ඉන්ඩියන් කෑම. මට සෙට් උනේ ණෑ. දෙවෙනි නයිට් එකේ බාබකියූ. ඒක වයිෆ්ට සෙට් උනේ නැ. දෙවෙනි දවසෙ අන්දන ඒවාට කිව්වම ලයිට්ස් එහෙම දාල දුන්න. ෆොටෝස් අවුලක් උනෙත් නැ. හැබැයි රිසේප්ශන් එක ඉස්සරහ මල් තියෙන තැන ගන්න දුන් නැ. ඒ දවස් වල කින්ග්ස්බරි බැලුව දවස් දෙකට 70ක් හෝ 80ක් කිව්වා. මවුන්ට් වලට ගියෙ 55ක්. කලින් සල්ලි දුන්නෙ නැ. දවස වෙන් කරා මාස තුනකට විතර කලින්. චෙකවුට් වෙනකොට සල්ලි බේරුව.

    මාත් මාසෙකට කලින් බුකින් එක දැම්මෙ...ඊයෙ මුන් කියනවනෙ ඕපන් කරන දවසක් කියන්න බෑ කියල....:no::no:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Lol. Grow up guys. Danna dewal tikak nisa aruta udawwak widihata damme:P
    මම යනවා Grow up එකක් ගන්න. Seven up නම් බීල තියෙනවා. මේක බීල නෑ. (අවුලක් හිතන්න එපා බන්, just for fun).;)
     
    • Haha
    Reactions: mr90486

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මචංලා...වෙඩිම ඉවර වෙලා හෝම් කමින් දවස එනකන් දවස් දෙකක් ඉන්න මවුන්ට් ලැවීනියා බුක් කලා දැන් මාසෙකට වගේ කලින් ප්‍රී පේමන්ට් මොකුත් නැතුව..ඊයෙ කෝල් කරා මම චෙකවුට් සහ පොටෝෂූට් ඇරේන්ජ්මන්ට් එක ගැන කතා කරන්න...මුන් කියනවනෙ මේ දවස්වල වහල තියෙන්නෙ ෆර්දර් නෝටිස් එකක් එනකන් ආයෙ ඕපන් කරන්නෙ කවද්ද කියල කියන්න බෑ කියල..:angry::angry: මම මේකම බුක් කරන්න හැදුවෙ පොටෝ ගහගන්න එහෙ මෙහේ දුවන්න ඕනෙත් නැති නිසා..:confused:

    පොඩ්ඩක් කියපල්ලකො එක්ස්පීරියන්ස් තියෙන උන්
    කින්ග්ස්බරි, ටාජ්, ගෝල්ෆේස්, සිනමන් ලේක්ස‍යිඩ් වගේ එව්වගෙ කොහොමද කියල හනිමූන් පැකේජස්..සහ එව්වගෙ ඇතුලෙ පොටෝස් ටිකක් ගහගන්න තැන් තියෙනවද කියල..:D:D


    සිනමන් එක හොඳයි වගේ. මේ දවස් වල උන්ගේ Residence Offer එකක් යනවා. site එක chack කරපං. උඹ දවස් දෙකක් ඉන්න නිසා ගොඩක් වෙලාවට Photoshoot නොමිලේ කරගන්න පුලුවන් වෙයි. කොහොමත් මේ දවස් වල කස්ටමර් ඉල්ලන ඕන දෙයක් දීලා කට්ටිය ගෙන්න ගන්න තමයි බලන්නේ. උඹ හනිමුන් කථාව කියලා කථාකරපං. අවුලක් නැතිවෙයි. තව Room Upgrade එකකුත් ඉල්ලලා බලපං. ගොඩක් වෙලාවට ලැබෙයි.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සිනමන් එක හොඳයි වගේ. මේ දවස් වල උන්ගේ Residence Offer එකක් යනවා. site එක chack කරපං. උඹ දවස් දෙකක් ඉන්න නිසා ගොඩක් වෙලාවට Photoshoot නොමිලේ කරගන්න පුලුවන් වෙයි. කොහොමත් මේ දවස් වල කස්ටමර් ඉල්ලන ඕන දෙයක් දීලා කට්ටිය ගෙන්න ගන්න තමයි බලන්නේ. උඹ හනිමුන් කථාව කියලා කථාකරපං. අවුලක් නැතිවෙයි. තව Room Upgrade එකකුත් ඉල්ලලා බලපං. ගොඩක් වෙලාවට ලැබෙයි.

    ඕක අස්සෙ පොටෝස් ගහගන්න පුලුවන් ඒරියා එකක් තියෙනවද බන්...මම ලොබි එකට විතරයි ගිහිල්ල තියෙන්නෙ ඕකෙ... :D :D
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ඕක අස්සෙ පොටෝස් ගහගන්න පුලුවන් ඒරියා එකක් තියෙනවද බන්...මම ලොබි එකට විතරයි ගිහිල්ල තියෙන්නෙ ඕකෙ... :D :D
    pool එකයි lake එකයි අතරේ තියෙන හරිය ලස්සනයි මචන්. තව අර පාවෙන resturent එකක් එහෙමත් තියෙනවානේ. පොඩ්ඩක් trip advisor, Booking.com වල photos බලපං. පොඩි Idea එකක් ගන්න පුලුවන්. photo grapher වැඩ්ඩා නම් වැඩේ ගොඩදාගන්න පුලුවන් ශේප් එකේ..
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    pool එකයි lake එකයි අතරේ තියෙන හරිය ලස්සනයි මචන්. තව අර පාවෙන resturent එකක් එහෙමත් තියෙනවානේ. පොඩ්ඩක් trip advisor, Booking.com වල photos බලපං. පොඩි Idea එකක් ගන්න පුලුවන්. photo grapher වැඩ්ඩා නම් වැඩේ ගොඩදාගන්න පුලුවන් ශේප් එකේ..

    ඒක තමා බන්...මම කතා කරල බලන්නම්...:D:D:love::love:

    uba colomboda? kandy or nuwaraeliya wage yanna thibbe ban :D

    නෑ බන් මේ වෙඩිම ඉවර වෙලා හෝම්කමින් ඩේ එක එනකන් ඉන්න තැනක්....දවස් දෙකක්...කැන්ඩි නුවර එලිය එව්ව බුකින් දාල ඔක්කොම ඉවරයි..එව්ව හරි... :D:D

    jaya mangalam

    තෑන්ක්ස් පුතා....:D:D:D