Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ට&#3

මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව.

සැහැල්ලුවෙන් එයට මුහුණ දීම

පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඩේට බැස්සොත්

එකේ රසය නැතිවෙලා යනවා. ඔබත් ඉන්දියානු චිත්‍රපට වල , හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්. ඒ මංගල රාත්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි. ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න. ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ.

මංගල රැයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න

මංගල රාත්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න. ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා. දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න

මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න

ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.ඊලග කරුණ තමයි මංගල රාත්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා. දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න. බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී foreplay එක පටන් ගන්න උත්තේජනය සපයාවි.ඒ වගේම foreplay එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න

අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා

විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ. ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල්. ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න.

ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා

මේ ප්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි. ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා. ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්න.ලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න. එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි.

ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ

ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම්. මංගල රාත්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑ.ඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ. එක සාමාන්‍ය දෙයක් පමනයි.

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2635/2015/07/honeymoon-facts

[QUOTE="kalupusa007, post: 18633495, member: 390700"] [b]හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ට[/b] [SIZE="5"]මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව. සැහැල්ලුවෙන් එයට මුහුණ දීම පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඩේට බැස්සොත් එකේ රසය නැතිවෙලා යනවා. ඔබත් ඉන්දියානු චිත්‍රපට වල , හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්. ඒ මංගල රාත්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි. ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න. ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ. මංගල රැයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න මංගල රාත්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න. ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා. දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.ඊලග කරුණ තමයි මංගල රාත්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා. දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න. බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී foreplay එක පටන් ගන්න උත්තේජනය සපයාවි.ඒ වගේම foreplay එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ. ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල්. ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න. ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා මේ ප්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි. ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා. ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්න.ලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න. එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි. ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම්. මංගල රාත්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑ.ඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ. එක සාමාන්‍ය දෙයක් පමනයි.[/SIZE] [url]http://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2635/2015/07/honeymoon-facts [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom