හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ට&#3

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    හනි මූන් යන ඔබ දැන සිටි යුතු වැදගත් කරුණු ට&#3

    මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව.

    සැහැල්ලුවෙන් එයට මුහුණ දීම
    පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඩේට බැස්සොත්
    එකේ රසය නැතිවෙලා යනවා. ඔබත් ඉන්දියානු චිත්‍රපට වල , හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්. ඒ මංගල රාත්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි. ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න. ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ.

    මංගල රැයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න
    මංගල රාත්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න. ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා. දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න

    මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න
    ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.ඊලග කරුණ තමයි මංගල රාත්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා. දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න. බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී foreplay එක පටන් ගන්න උත්තේජනය සපයාවි.ඒ වගේම foreplay එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න

    අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා
    විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ. ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල්. ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න.

    ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා
    මේ ප්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි. ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා. ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්න.ලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න. එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි.

    ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ
    ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම්. මංගල රාත්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑ.ඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ. එක සාමාන්‍ය දෙයක් පමනයි.


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2635/2015/07/honeymoon-facts
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam******Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ape eun owa pili padinne koheda ban... darunu yuddekata yanawa wage yanne.. :P dan godak unta ithin mangala rathriya kalinma uda welane thiyenne
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.
    දන්නා එකා ඉතින් උදාහරණයකුත් කිවුවනම් තමයි වටින්නේ:confused::confused::confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ.
    බය තියෙන්නෙ ලේ ගලයි කියල නෙමේ බන් නොගලයිද කියලයි :lol::lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    bear-scratch-balls.gif
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මංගල් දිනේ පොඩි පසු පහරක් දෙන්න ගිහින් හොඳම යාලුවෙක් ගෙ මනමාලිට මංගල යහනේම බඩ ගිහින් කියහල්ල කෝ. ඌ කිව්වා ගූ ගඳට ඌට වමනෙත් ගියාලු :rofl: