Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හනුමා.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න තවත් කථාවක් මතක් උනා......

...මේක හනුමට වෙච්ච වැඩක්....

ඔන්න එක දවසක් උදේ පාන්දරම හරමානිස් දඩි බිඩියෙ යනවා නිමිත්තක් බලන්න යකදුරෙක් ලගට......

( නිමිත්තක් කියන්නේ... මොකක් හරි දෙයක් ගැන හෝඩුවාවක් දෙනවා.. හැබැයි මේ හෝඩුවාව දෙන්නේ... යකෙක්ව හරි ප්රේතයෙක්ව හරි...... යවලා යි..)

ඔන්න යකදුරා හා හරමානිස් අතර ඇතිඋන දෙබස.....

යකදුරා :- " ආහ්... හරමානිස්..... මොකද මේ පැත්තෙ....? "

හරමානිස් :- " මම මේ නිමිත්තක් බලන්න කියලා ගුරුන්නාන්සෙ ..... "

යකදුරා :- " එහෙමද.... එහෙනං..... දේවාලෙ ඇතුලට ආවනං...... "

ඔන්න යකදුරා වැඩේ පටං ගන්නවා.....

යකදුරා :- " ඕං....... වරවර හනුමන්තා........ අහස ගුගුරුවාගෙන... පොළව පලාගෙන වරවර...?!^$%&()((*&%$^$!$$%&... කළුවර අදුනට වරවර...... ෆුහ්... "

යකදුරා :- " මොකක් හරි නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්නයි මේ ඇවිත් තියෙන්නේ.. "

හරමානිස් :- " එහෙයි "

යකදුරා :- " පන තියන දෙයක් තමයි පෙන්නුම් කරන්නේ.. "

හරමානිස් :- " එහෙයි "

යකදුරා :- " කකුල් හතරක් තියන දෙයක් "

හරමානිස් :- " එහෙයි "

යකදුරා :- " ඊයෙ රෑ තමයි මේදේ වෙලාතියෙන්නේ "

හරමානිස් :- " එහෙයි "

යකදුරා :- " හරකෙක් කියලායි පෙන්නුම් කරන්නේ "

හරමානිස් :- " එහෙයි "

යකදුරා :- " හනුමන්තා.......ඕං............ මොනවද දැනගන්න ඕනේ.... ඕං... "

හරමානිස් :- " හොරු කව්ද කියලා තමයි.. "

යකදුරා :- " ඕං........ හනුමනුතා......... "

යකදුරා :- " දෙවට දිගේ තමයි හොරු ඇවිත් තියෙන්නේ... "

හරමානිස් :- " හ්ම් "

යකදුරා :- " පාළු ඉඩමක් පෙන්නුම් කරනවා...."

හරමානිස් :- " හ්ම් "

යකදුරා :- " කළුයි සුදුයි හරකෙක් පෙන්නුම් කරනවා..."

හරමානිස් :- " හ්ම් "

යකදුරා :- " කට්ටියක් පෙන්නුම් කරනවා..."

හරමානිස් :- " හ්ම් "

යකදුරා :- " උන්ගෙ අත්වල කඩු එහෙමත් තියනවා..."

හරමානිස් :- " හ්ම් "

යකදුරා :- " මල කෙලියයි..... වර වර වර හනුමන්තා.. වර වර... දුවලා වර වර... හයියෙන්... ඔන්න කොටයි... වර වර ......."

හරමානිස් :- " මොකද.. ගුරුන්නාන්සෙ.....? "

යකදුරා :- " මොකද තමයි.... යකෝ...... ඒ ගමන හරක් හොරු හනුමන්තට කොටන්න පන්නනවා.... වර වර හයියෙන් දුවලා වර... හනුමන්තා....."

[QUOTE="weerasinghe, post: 9263492, member: 45255"] [COLOR="Red"][SIZE="6"]ඔන්න තවත් කථාවක් මතක් උනා......[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]...මේක හනුමට වෙච්ච වැඩක්....[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]ඔන්න එක දවසක් උදේ පාන්දරම හරමානිස් දඩි බිඩියෙ යනවා නිමිත්තක් බලන්න යකදුරෙක් ලගට......[/COLOR][/SIZE] [SIZE="5"][I][COLOR="DarkRed"]( නිමිත්තක් කියන්නේ... මොකක් හරි දෙයක් ගැන හෝඩුවාවක් දෙනවා.. හැබැයි මේ හෝඩුවාව දෙන්නේ... යකෙක්ව හරි ප්රේතයෙක්ව හරි...... යවලා යි..)[/COLOR][/I][/SIZE] [COLOR="Red"][SIZE="5"]ඔන්න යකදුරා හා හරමානිස් අතර ඇතිඋන දෙබස.....[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]යකදුරා :- " ආහ්... හරමානිස්..... මොකද මේ පැත්තෙ....? " හරමානිස් :- " මම මේ නිමිත්තක් බලන්න කියලා ගුරුන්නාන්සෙ ..... " යකදුරා :- " එහෙමද.... එහෙනං..... දේවාලෙ ඇතුලට ආවනං...... " ..................................................................................[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]ඔන්න යකදුරා වැඩේ පටං ගන්නවා.....[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]යකදුරා :- " ඕං....... වරවර හනුමන්තා........ අහස ගුගුරුවාගෙන... පොළව පලාගෙන වරවර...?!^$%&()((*&%$^$!$$%&... කළුවර අදුනට වරවර...... ෆුහ්... " යකදුරා :- " මොකක් හරි නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්නයි මේ ඇවිත් තියෙන්නේ.. " හරමානිස් :- " එහෙයි " යකදුරා :- " පන තියන දෙයක් තමයි පෙන්නුම් කරන්නේ.. " හරමානිස් :- " එහෙයි " යකදුරා :- " කකුල් හතරක් තියන දෙයක් " හරමානිස් :- " එහෙයි " යකදුරා :- " ඊයෙ රෑ තමයි මේදේ වෙලාතියෙන්නේ " හරමානිස් :- " එහෙයි " යකදුරා :- " හරකෙක් කියලායි පෙන්නුම් කරන්නේ " හරමානිස් :- " එහෙයි " යකදුරා :- " හනුමන්තා.......ඕං............ මොනවද දැනගන්න ඕනේ.... ඕං... " හරමානිස් :- " හොරු කව්ද කියලා තමයි.. " යකදුරා :- " ඕං........ හනුමනුතා......... " යකදුරා :- " දෙවට දිගේ තමයි හොරු ඇවිත් තියෙන්නේ... " හරමානිස් :- " හ්ම් " යකදුරා :- " පාළු ඉඩමක් පෙන්නුම් කරනවා...." හරමානිස් :- " හ්ම් " යකදුරා :- " කළුයි සුදුයි හරකෙක් පෙන්නුම් කරනවා..." හරමානිස් :- " හ්ම් " යකදුරා :- " කට්ටියක් පෙන්නුම් කරනවා..." හරමානිස් :- " හ්ම් " යකදුරා :- " උන්ගෙ අත්වල කඩු එහෙමත් තියනවා..." හරමානිස් :- " හ්ම් " යකදුරා :- " මල කෙලියයි..... වර වර වර හනුමන්තා.. වර වර... දුවලා වර වර... හයියෙන්... ඔන්න කොටයි... වර වර ......." හරමානිස් :- " මොකද.. ගුරුන්නාන්සෙ.....? " [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]යකදුරා :- " මොකද තමයි.... යකෝ...... ඒ ගමන හරක් හොරු හනුමන්තට කොටන්න පන්නනවා.... වර වර හයියෙන් දුවලා වර... හනුමන්තා....." ................................................................................................[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom