හඳුනාගත හැකි නම්

May 18, 2010
6,978
210
0
Los Angeles
හඳුනාගත හැකි නම්

s4vq1d.jpg

හරි.. හැමෝම කියනවනේ කවියෙ අරුත් පැහැදිලි කරන්න කියලා.. ඒ නිසා ඕන්න..

කටු මිස තටු කුමටද
ලස්සන රෝස කුසුමකට
නටුවෙන් ගිලිහෙන්න
එපා අවදානම්..

දැන් මෙතනදි රෝස මල කියන්නෙ ගමේ හැදුනු යුවතියකටයි..
නටුව කියන්නෙ , ගමේ හැදුනු පිරිමි ළමයෙකුටයි..
කටු කියන්නෙ, දුක් කම් කටොලු , නැති බැරි කම් වලට

එහෙනම් නටුවෙ කටු කියන්නෙ, දුප්පත් පිරිමි ළමයෙක් තුල අති වෙලා තිබෙන දුක් කම් කටොලු..

මේ කවි පද පේලි වලින් කියවෙන්නෙ මෙන්න මෙහෙම කතන්දරයක් ලු..

ගමේ හදිච්ච එකියෙක්ට කටු මිසක් තටු(මෙහිදි තටුව කියලා අදහස් කලේ , ධනවත් කොල්ලෙක්ට ) කුමකටද කියල අහනවා මේ කොලුවා..
මඩේ හදිච්ච ලස්සන රෝස මලක නටුවක් වෙන්න ඕනැ මඩේ හැදුනු නටුවක් නොවේමැද? ඉතින් නටුවෙන් ගිලිහෙන්න එපා අවදානම්..

කටු හැදුනේ නටුවට
පිටු පෑවේ අයි නටුවට
කෙතරම් අගේද සුරැකිව
සිටියා නම්..

ඒ කියන්නෙ මෙහෙමයි..
දුක් කරදර ඇති වෙන්නෙත් දුප්පත් අසරණ කොල්ලෙකුටම තමයි ඉතින්..
එහෙමයි කියල පිටු පෑවෙ අයි ඒ අසරණ කොල්ලට.. කොච්චර අගේද සුරැකිව හිටියානම්..

මල නොතලා රොන් බොන
ඹබරුන් ඇත මිහිමත
තේරෙනු ඇත ඉවසා
සිටියා නම්..

මෙතනදි කියන්නෙ..

මල ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නතුව මලේ රොන් බීලා.. මලට හානි කරලා.. මල කෙලසලා.. මලකට දෙන්න පුලුවන් උපරිම දුකක් දෙන්න පුලුවන් තිරිසනුන් මේ ලෝකෙ ඉන්නවා.. ඉවසගෙන තව ඩින්ගක් හිටියා නම් තෙරුම් ගන්න තිබ්බා..

ඹබරුන්ගෙ විශ දළ
පාරනවා මල වත
මල දිනුවා
හදුන ගත්තා නම්..

ඒ අසික්කිත හිතක් පපුවක් නොමැති ඹබරුන් මල විනාස කරලා.. මේ බව මල හදුන ගත්තා නම් මල ජීවිතේ රැවටෙනවා මිස.. මුලු ලෝකෙම දිනන්න තිබුනා..

:)
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම කාලේ එන්න ඉස්සෙල්ලා ඒ කියන්නෙ ජීවිතය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ගෑනු ලමයෙක් ආදර සම්බන්ධකම් වල පැටලෙන්න නරකයි... :yes::yes:

    ලස්සන නිර්මාණයක් නංගි... :):):)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    OKen kiya wenne kellek wayasata enna kalin out of control yanna hoda na wage siddiyak. Thawa kiyawenawa kollo ganath ara babaru scene eken. Kaaika sambanda kamak nathuwa adare karana kollo innawa kiyala wage matanun therenne. Hariyata aduraganna wage ekak kiyalai mata therenne :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නියම කාලේ එන්න ඉස්සෙල්ලා ඒ කියන්නෙ ජීවිතය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ගෑනු ලමයෙක් ආදර සම්බන්ධකම් වල පැටලෙන්න නරකයි... :yes::yes:

    මටත් හිතුනෙ ඕක :yes: හැබැයි 3 පාරක් විතර කියෙව්වට පස්සෙ.. ඒ වගේම ඉක්මන් වෙලා මෝඩකම් කරගන්න එපා ( බඹරුන්ට අහුවෙන්න එපා ;) ) කියලද කියන්නෙ?
    හිතන්න දෙයක් තියෙන ලස්සන නිර්මාණයක් :D කලින් 2ටම වඩා මේක ලස්සනයි මම හිතන්නෙ :yes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    හරි.. හැමෝම කියනවනේ කවියෙ අරුත් පැහැදිලි කරන්න කියලා.. ඒ නිසා ඕන්න..

    කටු මිස තටු කුමටද
    ලස්සන රෝස කුසුමකට
    නටුවෙන් ගිලිහෙන්න
    එපා අවදානම්..

    දැන් මෙතනදි රෝස මල කියන්නෙ ගමේ හැදුනු යුවතියකටයි..
    නටුව කියන්නෙ , ගමේ හැදුනු පිරිමි ළමයෙකුටයි..
    කටු කියන්නෙ, දුක් කම් කටොලු , නැති බැරි කම් වලට

    එහෙනම් නටුවෙ කටු කියන්නෙ, දුප්පත් පිරිමි ළමයෙක් තුල අති වෙලා තිබෙන දුක් කම් කටොලු..

    මේ කවි පද පේලි වලින් කියවෙන්නෙ මෙන්න මෙහෙම කතන්දරයක් ලු..

    ගමේ හදිච්ච එකියෙක්ට කටු මිසක් තටු(මෙහිදි තටුව කියලා අදහස් කලේ , ධනවත් කොල්ලෙක්ට ) කුමකටද කියල අහනවා මේ කොලුවා..
    මඩේ හදිච්ච ලස්සන රෝස මලක නටුවක් වෙන්න ඕනැ මඩේ හැදුනු නටුවක් නොවේමැද? ඉතින් නටුවෙන් ගිලිහෙන්න එපා අවදානම්..

    කටු හැදුනේ නටුවට
    පිටු පෑවේ අයි නටුවට
    කෙතරම් අගේද සුරැකිව
    සිටියා නම්..

    ඒ කියන්නෙ මෙහෙමයි..
    දුක් කරදර ඇති වෙන්නෙත් දුප්පත් අසරණ කොල්ලෙකුටම තමයි ඉතින්..
    එහෙමයි කියල පිටු පෑවෙ අයි ඒ අසරණ කොල්ලට.. කොච්චර අගේද සුරැකිව හිටියානම්..

    මල නොතලා රොන් බොන
    ඹබරුන් ඇත මිහිමත
    තේරෙනු ඇත ඉවසා
    සිටියා නම්..

    මෙතනදි කියන්නෙ..

    මල ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නතුව මලේ රොන් බීලා.. මලට හානි කරලා.. මල කෙලසලා.. මලකට දෙන්න පුලුවන් උපරිම දුකක් දෙන්න පුලුවන් තිරිසනුන් මේ ලෝකෙ ඉන්නවා.. ඉවසගෙන තව ඩින්ගක් හිටියා නම් තෙරුම් ගන්න තිබ්බා..

    ඹබරුන්ගෙ විශ දළ
    පාරනවා මල වත
    මල දිනුවා
    හදුන ගත්තා නම්..

    ඒ අසික්කිත හිතක් පපුවක් නොමැති ඹබරුන් මල විනාස කරලා.. මේ බව මල හදුන ගත්තා නම් මල ජීවිතේ රැවටෙනවා මිස.. මුලු ලෝකෙම දිනන්න තිබුනා..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    Shihan ge sinduwaka oya wage lagin yana ekak tibba. Mama poddak eke lyrics balala therum gaththa e sinudwa release una kaalema. Meke aga kallai e sinduwei lagin yana therumak tiyanawa. Onnun try karala balanna sinduwa 'Mata Nela ganna bari oya lassana mal paradai' kiyana eka. Eke eka 2nd verse ekeda koheda oka tiyenne :D
     
    hehe.. eaka thamai.. :yes: