Oong mang terum kera.. aaye kiyola balannakomatath therune nam naha..... puluwannam therumath kiyannako
Dekama newei.. malen ahanawa.. oya poddak keranna kalin dewarak hithala baluwa nam keela.. hehemalata para welama hari pipenne nathuwa hari inna kiala da kianne![]()
ela. +rep
නියම කාලේ එන්න ඉස්සෙල්ලා ඒ කියන්නෙ ජීවිතය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ගෑනු ලමයෙක් ආදර සම්බන්ධකම් වල පැටලෙන්න නරකයි...
ලස්සන නිර්මාණයක් නංගි...![]()
eaka aththa
Shihan ge sinduwaka oya wage lagin yana ekak tibba. Mama poddak eke lyrics balala therum gaththa e sinudwa release una kaalema. Meke aga kallai e sinduwei lagin yana therumak tiyanawa. Onnun try karala balanna sinduwa 'Mata Nela ganna bari oya lassana mal paradai' kiyana eka. Eke eka 2nd verse ekeda koheda oka tiyenne![]()

මටත් හිතුනෙ ඕකහැබැයි 3 පාරක් විතර කියෙව්වට පස්සෙ.. ඒ වගේම ඉක්මන් වෙලා මෝඩකම් කරගන්න එපා ( බඹරුන්ට අහුවෙන්න එපා
) කියලද කියන්නෙ?
හිතන්න දෙයක් තියෙන ලස්සන නිර්මාණයක්කලින් 2ටම වඩා මේක ලස්සනයි මම හිතන්නෙ
![]()

Thx aiya !lassanayi...loku meaning ekak thiyenawa....digatama liyanna....![]()
Menna meya Form wela ambaneka kawi liyanawa.........
Lassanai....![]()
Shihan ge sinduwaka oya wage lagin yana ekak tibba. Mama poddak eke lyrics balala therum gaththa e sinudwa release una kaalema. Meke aga kallai e sinduwei lagin yana therumak tiyanawa. Onnun try karala balanna sinduwa 'Mata Nela ganna bari oya lassana mal paradai' kiyana eka. Eke eka 2nd verse ekeda koheda oka tiyenne![]()

Hehe.. bohoma sthuuthiyඑක එක විදිහේ අදහස් කියවද්දී මගේ හිතටත් අවා..එත් ඔය ලියල තියෙන කවියේ තේරුම ගොඩක් ගැලපෙනවා.තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය දහිරිය ලැබෙන්න කියල මාත් ප්‍රර්ථනා කරනවා..ඇත්තටම ලස්සනයි..

Thanks aiyaa..හරිම අපූරුයි නංගියෝ....
ඔයා ඒක තේරුම් කරල තියෙන විදිහත් හරිම අපූරුයි.හරි ලස්සනට අදහස් එකතු කරලා.
සුභ පැතුම්...![]()