කෙසෙල් කැන දෙන කෙනාට හොදයි නම්....
කෙසෙල් කැන ගන්න කෙනාට හොදයි නම්...
ඔයාට පාන්ද කළිදු ?
==================================
මිනිසුන්ගේ සැබෑ ප්‍රතිරූපය දැකගත හැකිවන්නේ බලය නැති කල නොව.. බලය ඇති විට ඔවුන්ගේ ක්‍රියාකලාපයෙනි.
බලය නැති කල නම් හදුන්නෙත්ති සෑම සතියකම මහරෑ වන තෙක් සිරස Mawatha - මාවත හි පාරදෘශ්‍යභාවය ගැන විද්වත් කතිකාවත් වල නියැලෙනවා දැකගත හැකිවිය.
මේ රටට විපක්ෂයක් නෑ.. ඕනත් නෑ. රන්ජන් ලා.. හදුන්නෙත්තිලා , හේවගේලා ඒ වැඩේ කරනවා
ඉතින් පුරවැසියනි... දැන් ඔබට පාන්ද?